ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වීඩියෝවක් හේතුවෙන් අද මහරගම නගර සභාවේ මාසික සැසිවාරයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මහරගම නගර සභාවේ මහජන එක්සත් පෙරමුණු මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍ර සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිනී සාවිත්‍රි ගුණසේකර අතර වචන හුවමාරුවක් ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වීම එහිදී දැකගත හැකි විය.
එම වීඩියෝව පහතින් දැක්වේ.










