• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

කොණ්ඩෙත් දිගයි – බැල්මත් හැඩයි කුමාරියක්ම තමයි

May 1, 2021
in Heart
Reading Time: 2 mins read
A A
කොණ්ඩෙත් දිගයි – බැල්මත් හැඩයි කුමාරියක්ම තමයි
Share on WhatsAppShare on Facebook

⬤ පවුලෙන් ලැබෙන ආදරය දැනට ඇති…

⬤ පුංචි කාලේ ඉඳන්ම තිබ්බ හීනයක්…

අපි ඔබට පොරොන්දු වූ පරිදි තවත් අවුරුදු කුමරියක් කැන්දාගෙන ආවා. ඇය තමයි සෙව්වන්දි ලියනගේ. මෙවර ‘දෙරණ අවුරුදු කුමරිය’ ලෙසට ඇය අභිෂේක ලැබුවා. ඒ විතරක් නෙවේ සුන්දරම සිනහාව සහ දිගම කොණ්ඩය ලෙසටත් ඇයට ජයග්‍රහණය හිමි වුණා. දෙරණටම වාසනාවන්තියක් වුණු ඒ සුන්දර රුවැත්තියව ‘හාට්’ පිටු අතරටත් එකතුකර ගත්තා.
🔴 2021 දෙරණ අවුරුදු කුමරිය ලෙසට ඔබ මෙවර අභිෂේක ලැබුවා. ඔබට දැනෙන සතුට කොයි වගේද?
ඒ අවස්ථාවේදී මට ලොකු සතුටක් දැනුණා. මම මෙයට පෙර කිසිම තරගාවලියකට අයැදුම් කරලා නැහැ. ඉතින් මගේ හිතවතුන් තමයි කිව්වේ අයැදුම් කරන්න කියලා. ඒ නිසාම මම දෙරණ අවුරුදු කුමරියට අයැදුම් කළා. මම හිතාගෙන හිටියා කොහොමත් අවසන් තුන්දෙනා අතරට හරි මාව තේරෙයි කියලා. ගොඩදෙනෙක් මාව දැනහඳුන ගත්තේ මේ ලැබුණු කිරුළත් එක්ක තමයි.
🔴 ඔබට මෙම තරගාවලියේදී තවත් ජයග්‍රහණයන් කිහිපයක් හිමිවුණා නේද?
ඔව්… සුන්දරම හිනාවට සහ දිගම කොණ්ඩය වෙනුවෙන් මට ජයග්‍රහණය කිරීමට හැකි වුණා.
🔴 ඉතින් කියමුකො බලන්න ඔබගේ ගම්පළාත?
මම ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුපිල ප්‍රදේශයේ.
🔴 ඔබ අධ්‍යාපනය හැදෑරුවේ?
හේනගම මහා විiාලයේ සහ රත්නාවලි බාලිකා විiාලයේ තමයි අධ්‍යාපන කටයුතු හැදෑරුවේ.
🔴 සෙව්වන්දි මේ ලබාගත්ත ජයග්‍රහණත් එක්ක ඉදිරි සැලසුම කොයි වගේද?
එහෙම ලොකු සැලැසුමක් මගේ හිතේ නැහැ. හැබැයි මම නිවේදන කටයුතු කරන්න වගේම රංගනය පැත්තෙන් ගමනක් යෑමට හිතේ පොඩි ආශාවක් තියෙනවා.
🔴 ඔබේ තිබෙන සුන්දරත්වය එක්ක වැඩිපුර කැමැත්ත සිනමාවට වෙන්නට ඇති?
තවම මම කිසිම නිර්මාණයකට සම්බන්ධ වෙලා නැති නිසා මට එය තීරණය කිරීමට අපහසුයි. හැබැයි හොඳ ආදරණීය කතාවක් එක්ක සිනමාවට පළමුවෙන්ම සම්බන්ධ වෙලා අත්දැකීමක් ලබා ගන්නට අවස්ථාවක් ලැබෙනවා නම් එය මට වටිනවා. දෙරණ රූපවාහිනිය හරහා මාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්ත නිසා දෙරණ ආයතනයෙන් නිෂ්පාදනය කරන ටෙලිනාට්‍යයකට සම්බන්ධ වීමට කැමැතියි.
🔴 ඔබ ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන නිසා කලා කටයුතු සඳහා යොමුවීමට පහසුවක් වෙයි?
පුංචිම කාලේ ඉඳලා මගේ තිබුණු එකම සිහිනය තමයි ගුවන් සේවිකාවක් වීම. ඉතින් මගේ ඒ සිහිනය දැන් සැබෑවෙලා. මගේ රාජකාරි කටයුතුවලට බාධා නොවන ලෙස තෝරා බේරාගෙන වැඩකටයුතු කරගෙන යනවා.
🔴 සාමාන්‍ය ජීවිතයේදී ඔබ කොයි වගේද?
මම නිතරම උත්සාහ කරන්නේ සතුටින් ඉන්න තමයි. ජීවත් වෙන කොට විවිධ ප්‍රශ්න එනවා. හැබැයි මට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඉතින් හිනාවෙන්ම තමයි කාලය ගෙවන්නේ.
🔴 ඔබ දැන් පෙම්වතියක්ද?
අපෝ නැහැ… මම තවම එය ගැන හිතලා නැහැ. මට පවුලේ අයගෙන් ලැබෙන ආදරය හොඳටම ඇති.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පාප ග්‍රහයොත් නරකම නැහැ

Next Post

ග්‍රහ බලයෙන් බිහිවන කෝටිපතියෝ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.