• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ටාෂිගේ වාසියට සෙට්වුණු දාම් ඇදිල්ල

April 25, 2021
in Heart
Reading Time: 2 mins read
A A
ටාෂිගේ වාසියට සෙට්වුණු දාම් ඇදිල්ල
Share on WhatsAppShare on Facebook

⬤ මට ටිකක් තරහා යනවා…

⬤ තෝරලා රඟපාන්නෙ නැහැ…

ටාෂි කාලිදාස නව පරපුරේ රංගන ශිල්පිණියක්. ඇය මේ වන විට නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ දවස්වල ටාෂි අපූරු සෙල්ලමක් කරනවා. ඒ සෙල්ලමේ රසබර කතා ගැන දැන ගැනීමට අප ඇයට කතා කළා.
🔴 ටාෂි මේ දවස්වල ‘දාම්’ අදිනවා නේද?
ඔව්… ‘දාම්’ තුළින් අපූරු අත්දැකීම් ලබාගන්නවා. දැන් පාරතොටක බැහැලා ගියත් මාව ගොඩදෙනෙක් දැන හඳුනනවා සෙනායා ලෙසට.
🔴 ඔබේ ආදරණීය මෑණියන් නිසා නේද අද ඔබ රංගන ශිල්පිනියක් බවට පත්වෙලා ඉන්නේ?
මගේ අම්මාගේ හීනයක් තිබිලා තියෙනවා මාව කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ කරවන්න. අම්මාගේ යහළුවෙක් තමයි ප්‍රවීණ රංගන ශිල්පිනී දුලීකා මාරපන. ඉතින් ඇය හරහා තමයි මට ‘ඉන්ට්‍රනැෂනල්’ ටෙලිනාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. සම්බන්ධ වුණු පළමු නිර්මාණය වුණත් මට කැමරාව ඉදිරියේ නම් කිසිම නුහුරු බවක් දැනුණේ නැහැ.
🔴 ‘ඉන්ට්‍රනැෂනල්’ දෙවැනි අදියර ප්‍රතික්‍ෂේප කළේ ඇයි?
කලා ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න මම ගොඩාක් කැමැතියි. ඒත් මේ අවස්ථාවේ කලාවට මුල්තැන දෙන්න අමාරුයි මගේ අධ්‍යාපන කටයුතු නිසා. ඒ නිසා තමයි මම ‘ඉන්ටර්නැෂනල්’ ටෙලිනාට්‍යයේ දෙවැනි අදියරට සම්බන්ධ නොවුණේ. මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා පූර්ණකාලීනව කලාවට සම්බන්ධ වෙනවා.
🔴 ඔබ වඩාත්ම කැමැති වෙස්ටන් චරිත නිරූපණය කිරීමටද?
රඟපෑමේදී මම එහෙම චරිත වර්ගීකරණයක් කරන්නේ නැහැ. නමුත් මම ගොඩාක් කැමැති ගැමි චරිත නිරූපණය කිරීමට. එවැනි චරිත නිරූපණය කිරීමෙන් අපටද යමක් ඉගෙන ගන්න පුළුවන්. එවැනි නිර්මාණයකට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබුණොත් මගේ බාහිර පෙනුම වුණත් වෙනස් කරගන්න මම කැමැතියි.
🔴 සාමාන්‍ය ජීවිතයේදී ඔබ ටිකක් වෙනස් චරිතයක් කියන්නේ ඇත්තද?
මම සරලව හිතන කෙනෙක්. ඒ වගේම මට ටිකක් තරහා යනවා. හැබැයි තරහාව හිතේ තියාගෙන ඉන්න කෙනෙක් නෙවේ මම. සතුටේදී සතුටු වෙනවා. දුකේදී දුක්වෙනවා. හැමෝම සමග විනෝදයෙන් කාලය ගෙවන්න කැමැතියි.
🔴 ඔබ කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා වැඩි කාලයකුත් නැහැ. මේ ආපු කෙටිකාලය තුළදී සිනමාවට සම්බන්ධ වීමටත් අවස්ථාව ලැබුණා නේද?
අරුණ ජයවර්ධනගේ ‘හැපි බර්ත් ඩේ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මම රඟපානවා. මම හිතුවේ නැහැ මේ තරම් ඉතාමත් කෙටි කාලයක් තුළදී මට චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කිරීමට අවස්ථාව ලැබෙයි කියලා. එය මට වෙනස්ම අත්දැකීමක් වුණා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කලින් ගංජා-බාර්-නයිට් ලයිෆ් ඕනෑ කී ඩයනා දැන් ගණිකා වෘත්තියත් ඕන කියයි (VIDEO)

Next Post

හින්දි සින්දු කිව්ව එක ලොකු පාඩුවක්

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර තිබේ.Sri Lanka Latest...

Read more
ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.