• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මෙයානම් හොඳම පැහිලා

April 24, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මෙයානම් හොඳම පැහිලා
Share on WhatsAppShare on Facebook

⬤ රඟපාන්න ගොඩක් කැමතියි…

⬤ ගගනගාමියෙක් වෙන්නයි මට ඕනෙ…

‘හොඳටම පැහිලා’ රූපවාහිනී වැඩසටහන හරහා ප්‍රේක්‍ෂක ආදරය දිනාගත්ත පුංචි තරුවක් තමයි දිනුජ ආර්යය ආකේෂ්වර කියන්නේ. හරිම දඟයෙක්. ඉතින් ඔහුව මේ දවස්වල අපට හමුවන්නේ ‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘තමීර’ ලෙසටයි. ඒ පුංචි පුතාගේ දඟකාරම් ගැන
දැනගන්න අපි දිනුජ පුතාට කතා කළා.

🔴 දිනුජ පුතා ඉතින් කොහොමද?
හොඳින් ඉන්නවා.
🔴 අවුරුදු කාලේ මොකද කළේ?
සෙල්ලම් කළා අම්මලා එක්ක. අවුරුදු චාරිත්‍ර කළා. එයට අමතරව ඉස්කෝලේ වැඩකටයුතු කළා.
🔴 මේ දවස්වල පුතාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ ‘තමීර’ ලෙසට නේද?
‘ඉස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘තමීර’ ලෙසට තමයි මම රඟපාන්නේ. නැන්දලා, මාමලා ගොඩදෙනෙක් මාව දැන් අඳුරනවා. හැමෝම කතා කරන්නේ තමීර පුතා කියලා. එයාල ඉතින් ටෙලිනාට්‍යයේ හොඳට මම රඟපානවා කියනවා. එතකොට මට ගොඩාක් සතුටුයි.
🔴 පුතා කොහොමද ඔය පුංචි වයසෙම හොඳට රඟපාන්නේ?
පිටපත හොඳට කියවලා බලනවා. මට සතුටින් රඟපාන්න තියෙන අවස්ථාවක සතුටින් රඟපානවා. දුකින් රඟපාන්න තියෙන අවස්ථාවක දුකින් රඟපානවා. මට හැමෝම උදවු කරනවා රඟපාන්න ගියාම.
🔴 හොඳටම පැහිලා කියලත් කියනවා නේද?
එහෙම කියන්නේ ඉතින් මම ‘හොඳටම පැහිලා’ වැඩසටහනෙන් ආපු නිසා. මම ඒ වැඩසටහනට සම්බන්ධ වෙන කොට පෙර පාසල් යනවා. දැන් ඉතින් මම ලොකු ළමයෙක් නිසා මම රඟපාන්න ගියත් විවේකීව වෙලාවට නැන්දා, මාමලා එක්ක විහිළු කරගෙන ඉන්නවා. එයාලා ඉතින් මට කියනවා හොඳටම පැහිලා කියලා.
🔴 ඔයා වැඩිපුරම කැමැති හඬකැවීම් කරන්නද, එහෙමත් නැතිනම් රඟපාන්නද?
මේ දවස්වල ‘තිසා’ ටෙලිනාට්‍යයේ ‘දොරු’ගේ චරිතයට තමයි මම හඬකැවීම් කරන්නේ. හඬකැවීමට මම ලොකු කැමැත්තක් නැහැ. ඒ මොකද එක තැනකට වෙලා ඉඳගෙන ඉන්න තියෙන නිසා. රඟපාන්න තමයි ගොඩක් කැමැති.
🔴 ඉස්කෝලෙදිත් දඟකාර පැංචෙක් කියන්නේ ඇත්තද?
‘තමීර’ වගේම තමයි මම දඟවැඩ කරනවා. පාසලේදී විවේකය ලැබෙන වෙලාවට යාළුවොත් එක්ක ගස් උඩ නැඟලා සෙල්ලම් කරනවා.
🔴 පුතා පාසල් යන්නේ කොහාටද?
ජනාධිපති විiාලයට කෝට්ටේ.
🔴 රඟපාන්න ගියාම අධ්‍යාපන කටයුතු කරගන්නේ කොහොමද?
මගේ දක්‍ෂතාවයට හැමෝම උදව් කරනවා. පාසලේ ගුරුවරුන් අතපසු වෙන පාඩම් වැඩ මට නැවැත කියලා දෙනවා. ඒ වගේම මගේ යහළුවන්ගේ පොත්පත් අරගෙන මම පාඩම් වැඩකටයුතු කරගන්නවා.
🔴 පුතාගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?
ගගනගාමියෙක් වෙන්න තමයි මම ගොඩක් කැමැති. ඒ අතරතුර රඟපාන්න කැමැතියි.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කිරුළේ ගෞරවය මම රකිනවා

Next Post

‘2021 ශ්‍රී ලංකාවේ හොඳම මූල්‍ය සන්නාමය’ කොමර්ෂල් බැංකුවට

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.