• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති කැඳවූ මීටිම කැන්සල්! දිනේෂ්ට ජ්‍යෙෂ්ඨයන්ගෙන් පැමිණිලි!! විපක්ෂය ගේමකට සූදානම් වෙයි!!! EXCLUSIVE

April 21, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
ජනපති කැඳවූ මීටිම කැන්සල්! දිනේෂ්ට ජ්‍යෙෂ්ඨයන්ගෙන් පැමිණිලි!! විපක්ෂය ගේමකට සූදානම් වෙයි!!! EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන්ට අද (21) දහවල් 2ට ජනාධිපති ලේකම් කාර්යාලයේ කැදවා තිබූ සාකච්ජාව හදිසියේම අවලංගු කිරීමට පියවර ගෙන ඇත.

ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ආණ්ඩුවේ සියලුම මැතිඇමැතිවරුන්ට දැනුම් දී තිබුණේ අද දහවල් ජනාධිපතිවරයා විශේෂ සාකච්ජාවක් කැදවා ඇති බවත්, පෝට්සිටිය සම්බන්ධයෙන් එහිදී විශේෂ පැහැදිලි කිරීමක් සිදු කෙරෙනු ඇති බවත්ය.

කෙසේවෙතත් මෙම කැදවීමෙන් අනතුරුව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් රැසක්ම සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මුණගැසී පෙන්වා දී ඇත්තේ පාස්කු ප්‍රහාරයට වසර 2ක් පිරෙන අද දිනයේ ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත්, මෙම රැස්වීම පැවැත්වෙන අතරවාරයේ විපක්ෂය කිසියම් දේශපාලන උපක්‍රමයක් දියත් කළහොත් ඊට මුහුණ දීමට කිසිවකුත් පාර්ලිමේන්තුවේ නොමැති බවත්ය.

ඒ අනුව මෙම තත්ත්වය ජනාධිපතිවරයාට දැනුම් දීමෙන් පසු සාකච්ජාව හෙට (22) දිනය දක්වා කල්තබා ඇති බව දැනගන්නට ඇත.

මේ අතරවාරයේ ආණ්ඩු පක්ෂයේ සියලුම මැතිඇමැතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත කැදවා ඇති බවට වාර්තා වීමත් සමග විපක්ෂයද ඊයේ දිනයේදී රැස්වී දේශපාලන උපක්‍රම රැසක් සාකච්ජා කොට ඇති බවක්ද දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

HNB FINANCE PLC අනුරාධපුර ශාඛාව නව නිවහනකට

Next Post

විජේදාස කියන සමහර කතා ඇත්ත: පෝට්සිටි ගැන කියන්නෙ බොරු… (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper