ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සමඟ පැවැති වැඩසටහනක්දී පවසා සිටියේ ඇෆලටොක්සින් නැමැති ශරීරයට අහිතකර සංඝටක අඩංගු තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය ඇති බවත් ඒ ගැන හෙළිදරව් කළහොත් එම සමාඟම් බිඳවැටීමට ඉඩ ඇති බවත් ය.
එම සම්පූර්ණ වීඩියෝව පහළින්..










