• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොටුව කණපිට පෙරළයි: විදේශ අමාත්‍යංශය-පොලිස් මූලස්ථානය ඉවතට: විසුම්පායට-ශ්‍රාවස්තියට වෙන්න යන දේ

April 4, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කොටුව කණපිට පෙරළයි: විදේශ අමාත්‍යංශය-පොලිස් මූලස්ථානය ඉවතට: විසුම්පායට-ශ්‍රාවස්තියට වෙන්න යන දේ
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික දිස්ත්‍රික්කය වන කොළඹ නගරය දැවැන්ත පරිවර්තනයකට ලක් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.

ඒ අනුව කොටුවේ පිහිටි විදේශ අමාත්‍යංශය බෞද්ධාලෝක මාවතේ පිහිටි කාර්මික තාක්‍ෂණ ආයතන පරිශ්‍රයට ගෙන යාමටත්, පොලිස් මූලස්ථානය රත්මලාන අත්තිඩිය ප්‍රදේශයට ගෙනයාමට සැලසුම් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

විදේශ අමාත්‍යාංශ කාර්යාලයට යාබද ගොඩනැගිල්ලේ තේ කෞතුකාගාරයක් ස්ථාපිත කෙරේ.

එමෙන්ම මේ වනවිට කොටුව නගර මධ්‍යයේ පිහිටා ඇති ඉපැරණි ගෆූූර් ගොඩනැගිල්ල බිලියන 3ක වියදමකින් නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන අතර එහි තට්ටු 3ක හෝටලයක් සහ ඉහළම තට්ටුවේ පිහිනුම් තටාකයක් ඉදිකිරීීමට නියමිතය. එහි කටයුතු දෙසැම්බර් මස අවසන් වනු ඇති බව පැවසේ.

මේ වනවිට ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය මිලියන 250 වියදමකින් ප්‍රතිසංස්කරණය කොට ඇති අතර එහි කළමනාකාරීත්වය වෝටර්ස් එජ් ආයතනයට බාර දී තිබේ.

එමෙන්ම ජනාධිපති මන්දිරය ඉදිරිපිට ඇති පැරණි සාමාන්‍ය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ද ප්‍රතිසංස්කරණය කෙරේ.

ඒ හරහා කොටුව ප්‍රදේයේ ඉපැරණි බව රැකගෙන සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා දැවැන්ත වෙනසක් සිදු කිරීමට රජය තීන්දු කර ඇත.

නගරයේ අනෙකුත් සංවර්ධනයන්හිදී, සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා අක්කර හතරක විසුම්පාය නවීන ජාත්‍යන්තර සමාජ ශාලාවක් බවට පත් කරනු ඇත. එම පරිශ්‍රයේ කුළුණු දෙකක් ඉදිකරන අතර ආයෝජකයින්ට ඒ සදහා ආරාධනා කිරීමට නියමිතය.

ශ්‍රාවස්ති මන්දිරය රාජ්‍ය උත්සව සඳහා සම්මන්ත්‍රණ ශාලාවක් ලෙස නැවත සංවර්ධනය කෙරේ.

වැලිකඩ සිර ගෙදර හොරණට රැගෙන යාමට නියමිත අතර බිලියන 28ක වියදමකින් ඔක්තොබර් මස එහි ඉදිකිරීමි කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

SendShareShare
Previous Post

OPPO F19 PRO ශ්‍රී ලංකාවේ ප්‍රථම අලෙවියවාර්තා කරයි

Next Post

පහර දී ලොරි ඩ්‍රයිවර්ගේ ඇඟ උඩට පනිද්දී මහරගම කොස්තාපල් සිට ඇත්තේ අවසිහියෙන්!!! EXCLUSIVE

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.