• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැතිලා සමග එරික්ලා දේවානිලාගේ ගැටුම දරුණු වෙයි: මුළු පත්තරයම මෙතනින් බලන්න EXCLUSIVE

April 3, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
ඇමැතිලා සමග එරික්ලා දේවානිලාගේ ගැටුම දරුණු වෙයි: මුළු පත්තරයම මෙතනින් බලන්න EXCLUSIVE
Share on WhatsAppShare on Facebook

https://e.mawratanews.lk/wp-content/uploads/2021/20210404M1/#page=1

ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් හා රාජ්‍ය නිලධාරීන් අතර පසුගිය කාලය පුරා සිදුවූ මත ගැටුම් මේ වන විට තීරණාත්මක සන්ධිස්ථානයක් කරා පැමිණ ඇති අතර ඇමැතිවරුන්ගෙන් එල්ල වන මෙම බලපෑම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බොහෝ පාර්ශ්ව සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.

මෙහිදී ආණ්ඩුවේ ඇමැතිවරුන් හා ආණ්ඩුවේ නිලධාරීන් අතර ප්‍රසිද්ධ මතගැටුම් දෙකක් පසුගිය සතියේ සිදුවූ අතර, ඉන් පළමුවැන්න වූයේ වෙන්නප්පුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වූ එරික් පෙරේරා මහතා එම තනතුරින් ඉවත් කිරීමට ආණ්ඩුවේ දේශපාලකයන් හය දෙනකු මැදිහත් වී තිබීමය.

දෙවැනි සිදුවීම වූයේ මීගමු කළපුවේ පස් පිරවීමක් මුල්කරගෙන ගම්පහ අඩවි වන නිලධාරි දේවානි ජයතිලක මහත්මිය හා ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන නිමල් ලන්සා සහ ප්‍රසන්න රණවීර යන මහත්වරුන් අතර ප්‍රසිද්ධියේ මතගැටුමක් ඇති වීමය.

පළමු සිදුවීමේදී අමාත්‍යවරුන් හය දෙනකුනේ එල්ල වූ බලපෑම් මුල්කරගෙන සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා පළමුව පොලිස් මූලස්ථානයටත්, ඉන් අනතුරුව මීගමුව පොලිස් කොට්ඨාසයටත් මාරු කර යැවීමට පියවර ගෙන තිබිණ.

එම සිදුවීමෙන් අනතුරුව සමාජයෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉදිරි දින කිහිපය ඇතුළත සිවිල් සංවිධාන කිහිපයක්ම ඊට එරෙහිව විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.

එමෙන්ම පරිසරයට විවිධ පාර්ශ්වයන්නේ එල්ල වන දැඩි බලපෑම් මුල්කරගෙන පරිසරය සුරක්‍ෂිත කිරීම් සඳහා වන සංරක්‍ෂණ, වනජීවී සංරක්‍ෂණ සහ මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආයතන තුනෙහි සේවකයන් ඒකාබද්ධව වෘත්තීය සමිති එකමුතුවක්ද පිහිටුවා ගෙන ඇත.

‘පරිසරය උදෙසා රාජ්‍ය වෘත්තීය සමිති එකමුතුව’ යනුවෙන් එම නව වෘත්තීය සමිතිය නම් කිරීමට පියවර ගෙන ඇත. එම වෘත්තීය සමිතියට ගම්පහ අඩවි වන නිලධාරී දේවානි ජයතිලක මහත්මියද සම්බන්ධව සිටින්නීය.

ඒ අනුව ඉදිරියේදී වනසම්පත රැක ගැනීම සඳහා දැඩි ක්‍රියාමාර්ගවලට යොමු වීමට මෙම වෘත්තීය සමිතිය තීන්දු කර ඇති බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

යමරජු ආණ්ඩුවේ දිව කපලද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

මම හිතුවක්කාරයි; හැබැයි මට වැරදුණේ නැහැ

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper