• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාව ආදර්ශයට අරන් හමුදා නිලධාරීන් රැකගන්න ආණ්ඩුව ‘මුක්තිය’ ගේන්න යයි

March 26, 2021
in Exclusive, Uncategorized
Reading Time: 1 min read
A A
අමෙරිකාව ආදර්ශයට අරන් හමුදා නිලධාරීන් රැකගන්න ආණ්ඩුව ‘මුක්තිය’ ගේන්න යයි
Share on WhatsAppShare on Facebook

හමුදා නිලධාරීන් ඉලක්ක කරගෙන නඩු පැවරීමෙන් වළක්වාලීම සදහා වූ මුක්තිය හිමි වන නීති පැනවීමට ආණ්ඩුව තීරණය කොට ඇති බව වාර්තා වේ.

ඒ හරහා ජාත්‍යන්තර ආයතනවලින් එල්ල වන චෝදනාවලින් හමුදා නිලධාරීන් ආරක්ෂා කර ගැනීම ආණ්ඩුවේ සැලසුම වී ඇතී බව පැවසේ.

“හමුදා නිලධාරීන්ට රටින් පිටත ආයතනවලට එරෙහිව නඩු පැවරිය නොහැකි බව සහතික කිරීම සඳහා නීති හඳුන්වා දෙනවා” යැයි අධ්‍යාපන අමාත්‍ය මාධ්‍ය ලේකම් බුද්ධිකා වික්‍රමදර මහතා මාධ්‍ය වෙත අනාවරණය කොට ඇත.

හමුදා නිලධාරීන්ට එරෙහිව ජාත්‍යන්තරව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා රටේ වර්තමාන නීති ප්‍රමාණවත් නොවන බව පැවසූ වික්‍රමදර මහතා, මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ආදර්ශය අනුගමනය කිරීමට රජය අපේක්ෂා කරන බවත් පැවසීය.

SendShareShare
Previous Post

නඩු දෙකකින් ජොනී නිදොස් කොට නිදහස් කරයි

Next Post

කෝටිපති ධම්මික ගම්වල දරුවන් ලක්ෂයකගේ අධ්‍යාපනය භාරගනී: ඩිජිටල් පන්ති කාමර 1000ක් දෙන්නත් යයි

MORE NEWS

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News
Uncategorized

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

Load More
ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

පසුගිය දින කිහිපය පුරා ලංකාවේ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර දැඩි කතාබහට ලක්වූ, එසේම බොහෝ දෙනකුගේ අතින් දැඩි විවේචනයට සහ චරිත...

Read more
ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper