• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම හැඩ හින්දා ගොඩක් අය හිතන්නේ හොඳට නටනවා කියලා

March 17, 2021
in Heart
Reading Time: 2 mins read
A A
මම හැඩ හින්දා ගොඩක් අය හිතන්නේ හොඳට නටනවා කියලා
Share on WhatsAppShare on Facebook

⬤ මම ආදරයෙන් සතුටු වුණා…

⬤ ගොඩක් අය මට බනිනවා…

මේ දවස්වල විකාශය වන ටෙලිනාට්‍ය කිහිපයකම ආදරය විඳිමින්, තවත් පැත්තකින් ආදරය නිසා පීඩා විඳිමින් චරිත නිරූපණය කරන ආදරවන්තියක් තමයි රංගී රාජපක්‍ෂ. ආදරයෙන් අතරමං වී ඒ ආදරයට පණ දෙන ඇයව ආදරණීය කතාබහකට සම්බන්ධ කරගත්තා.
🔴 රංගි මේ දවස්වල ආදරය ඉස්මතුවෙන විවිධ චරිත නිරූපණය කරන බව අපි දකිනවා?
‘මැටිකඩුළු’ ටෙලිනාට්‍යයේ ‘රේඛා,’ ‘බස් එකේ ස්කෝලේ’ ටෙලිනාට්‍යයේ ‘වසුන්දරා,’ ‘දාම්’වල ‘සමාධි ටීචර්’ ඉතින් ඒ චරිත තුනේම තුන්කොන් ආදරයක් කියැවෙනවා. එකිනෙකට වෙනස් විදියට තමයි ආදරය බෙදාගන්නේ. ආදරය බෙදා ගන්න ගමන් තවත් පැත්තකින් පීඩා විඳිනවා ආදරයක් නිසා.
🔴 ඔබ නිරූපණය කරන රේඛා චරිතය තුළින් අප විනිවිධභාවයක් දකිනවා?
අනෙකුත් නිර්මාණවලට නිරූපණය කරපු චරිතවලට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක් මම ‘රේඛා’ තුළින් නිරූපණය කරන්නේ. රේඛා චරිතය තවත් ඉදිරියේදී මෙයට වඩා වෙනස් වෙයි. ඒ වෙනසත් එක්ක ප්‍රතිචාර වැඩිකමට ගොඩදෙනෙක් මට බනිනවා. හැබැයි එහෙම මට බනින්නේ චරිතය හොඳට කරන නිසාම කියලා මම හිතනවා.
🔴 ඔබගේ සාමාන්‍ය ජීවිතයෙත් ආදරය නිසා මෙවැනි පීඩාවන් විඳින්න සිදුවුණාද?
අනිවාර්යයෙන් ආදරය කරන කොට ඔය ප්‍රශ්න මටත් වුණා. ඉතින් ඒ සියලුම අත්දැකීම් මම චරිත බවට පත්කරගනිමින් ඒ තුළ ජීවත් වෙනවා. මම ආදරයෙන් සතුටු වුණා වගේම පීඩා විඳපු අවස්ථාත් තිබුණා.
🔴 රංගිට හොඳට නටන්න පුළුවන් කියන්නේ ඇත්තද?
මම නර්තනය කියන දේ හදාරලා තියෙනවා. නමුත් මම බැලේ කරලා නැහැ. ඉතින් ‘මැටිකඩුළු’ ටෙලිනාට්‍යයට අවශ්‍ය නිසා බැලේ නර්තනය පුහුණුවීම් කළා. හැබැයි ගොඩ දෙනෙක් හිතාගෙන ඉඳලා තියෙන්නේ මට හොඳට නටන්න පුළුවන් කියලා. ඒ මගේ සිරුරේ හැඩයත් එක්ක නිසා වෙන්න ඇති.
🔴 ඔබත් ළඟදි විවාහ වෙන බව ආරංචියි?
තවම විවාහයට දින, කාලයක් යොදාගෙන නැහැ. ඒ වැඩකටයුතු සැලසුම් කරගෙන යනවා. බාරගත්තු නිර්මාණ වැඩකටයුතු ඉවර කරලාම විවාහය ගැන හිතනවා.
🔴 විවාහයෙන් පස්සේ රඟපාන්නෙ නැහැ කියපු ගොඩදෙනෙක් පසුකාලීනව රඟපානවා. ඔබේ තීරණය කොයි වගේද?
මම එහෙම නිශ්චිතවම කියන්නේ නැහැ රඟපෑමෙන් ඈත් වෙනවා කියලා. හොඳ චරිතයක් ලැබුණොත් අනිවාර්යෙන් මම රඟපානවා. මට රඟපාන්න එපා කියලා මගේ පෙම්වතා එහෙම බලපෑම් කරලා නැහැ. ඔහුත් කැමැතියි මම මේ ක්‍ෂේත්‍රයේ වැඩකටයුතු කරගෙන යනවාට.
🔴 ඉදිරි වැඩකටයුතු කොයි වගේද?
ඉදිරියේදී මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය කිහිපයක් තිබෙනවා විකාශය වීමට. තවම අලුතෙන් කියලා විශේෂ මොනවත් නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

විපක්ෂය ‘දේශපාලන පළිගැනීම්’ සිංහලෙන් ඉල්ලයි: විවාදයට ආණ්ඩුවෙන් දින 2ක්

Next Post

අවුරුදු විසිපහේ සැමරුමට අරලියගහ මැදුරට ගිය අර්ජුනට හැරිලා යන්න හිතෙයි (VIDEO)

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.