• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

SLT-MOBITEL අනුග්‍රහයෙන් Southern Eliyakanda Hill Climb 2021

March 10, 2021
in Business
Reading Time: 1 min read
A A
SLT-MOBITEL අනුග්‍රහයෙන් Southern Eliyakanda Hill Climb 2021
Share on WhatsAppShare on Facebook

විසි පස් වැනි වරටත් සංවිධානය කෙරෙන ‘SLTMOBITEL Speedup Southern Eliyakanda Hill Climb 2021’ ධාවන තරගාවලිය වෙනුවෙන් දක්ෂිණ මෝටර් රථ ක්‍රීඩා සමාජය (SMCS) හා අත්වැල් බැඳ ගැනීමට, ශ්‍රී ලංකාවේ සුපිරි අධිවේගී ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් (Fiber Broadband) අන්තර්ජාල පහසුකම් සම්පාදකයා වන SLT-MOBITEL ආයතනය පියවර ගෙන තිබේ. මෙම දැවැන්ත මෝටර් රථ ක්‍රීඩා තරගාවලියට SLT-MOBITEL අනුග්‍රහය හිමිවන්නේ අඛණ්ඩව හයවැනි වරට වීම ද විශේෂත්වයකි. පසුගියදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන ශ්‍රවණාගාරයේදි පැවැති මාධ්‍ය හමුවකදී මෙම තරගාවලිය පිළිබඳ වැඩි විස්තර ඉදිරිපත් කෙරුණි.

මෙම උද්වේගකර මෝටර් රථ ධාවන සැණකෙළිය, යතුරු පැදි ධාවන තරග ඉසව් 16කින් සහ මෝටර් රථ ධාවන තරග ඉසව් 17කින් සමන්විතය. ඊට අදියර තුනක් යටතේ මීටර 600ක කඳු නැග්මක්ද ඇතුළත් ය. තරගාවලියේ යතුරු පැදි ධාවන තරග එළඹෙන පෙබරවාරි 27 වැනිදාද, මෝටර් රථ ධාවන තරග පෙබරවාරි 28 වැනිදාද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. සියලු පාර්ශ්වවල ආරක්ෂාව තහවුරු කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කර ඇති සියලු මාර්ගෝපදේශ සහ උපදෙස්වලට අනුකූලව මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

SendShareShare
Previous Post

විපක්ෂයේ හේෂාට මුඛවාඩම් ඕන: ආණ්ඩුවේ චමල්ට මුඛවාඩම් එපා: ලැජ්ජයි කතානායකතුමා… (VIDEO)

Next Post

මොණරාගල දූදරුවන්ට කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් පරිත්‍යාග

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

මහේෂ්වර දෙවියන් විසින් නිර්මාණය කරන ලද්දාවූද චන්දස් ආදී අලංකාර ශාස්ත්‍රය පිළිවෙළින් අනුව මහා බ්‍රහ්මයාද සත්කුමාර බ්‍රහ්මයාද සුරගුරුද ශක්‍ර දේවේන්ද්‍රයාද අනන්ත...

Read more
‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.