• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

බැංකුකරුවන්ගේ වගකීම් රක්ෂණය සඳහා මෙතෙක් ගෙවා ඇති විශාලම රක්ෂණ හිමිකම් මුදල ලබාදෙයි

February 13, 2021
in Business
Reading Time: 1 min read
A A
බැංකුකරුවන්ගේ වගකීම් රක්ෂණය සඳහා  මෙතෙක් ගෙවා ඇති විශාලම රක්ෂණ හිමිකම් මුදල ලබාදෙයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බැංකුකරුවන්ගේ වගකීම් රක්ෂණය වෙනුවෙන් රු. 157,484,139ක වටිනාකමින් යුත් හිමිකම් මුදලක් ලංකා බැංකුවේ තලාව ශාඛාව වෙනුවෙන් ගෙවන ලද අතර මෙම හිමිකම් ගෙවීම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය රක්ෂණ ඉතිහාසයේ බැංකුකරුවන්ගේ වගකීම් රක්ෂණයට අදාළව ගෙවීම් සිදුකරන ලද විශාලතම හිමිකම් ගෙවීම වේ.

මෙම වන්දි මුදල සඳහා අදාළ චෙක්පත ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන විධායක නිලධාරී චන්දන එල්. අලුත්ගම මහතා විසින් ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී ඩී.පී.කේ. ගුණසේකර මහතා වෙත ප්‍රධානය කරන ලද අතර මෙම අවස්ථාව සඳහා ලංකා බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි – පරිපාලන සේවා ඒ.ආර්. මල්ලිකාරච්චි මහතා, ප්‍රධාන කළමනාකරු – සැපයුම්/සීබෑන්ක් බැංකු රක්ෂණ සේවා, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධානි – සාමාන්‍ය රක්ෂණ බෙදාහැරීම් ලලිත් ද සිල්වා මහතා, ජ්‍යෙෂ්ඨ කළමනාකරු – ආයතනික ව්‍යාපාර ප්‍රවර්ධන අංශය, මිලංග චන්දිරම් මහතා සහකාර කළමනාකාරිනී – රාජ්‍ය ව්‍යාපාර අචින්තා ජයවර්ධන මිය යන අය සහභාගී වූහ.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බැංකුකරුවන්ගේ වගකීම් රක්ෂණය බැංකු ක්ෂේත්‍රයේ දෛනික මෙහෙයුම කටයුතුවලට අදාළව ගිනිගැනීම්, වැඩවර්ජන සහ කැරලි කෝලාහල, සොරකම් සහ මංකොල්ලකෑම් ආදී අවදානම් රැසක් සඳහා රැකවරණය සලසයි.

SendShareShare
Previous Post

නිදහස් ලංකාවේ පළමු පාර්ලිමේන්තුව

Next Post

1947 දෙසැම්බර් 10 වැදුණු නිදහසේ නිල මුද්‍රාව

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.