ජන දූක විමසන අපේක්ෂාවේ මෙහෙයුම 31 වන “සත්කාරය” විපක්ෂ නායක ජංගම සේවය බටහිර කොළඹ බම්බලපිටිය මහල් නිවාස සංකීර්ණයේ පැවැත්වීඹට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබිණ.
ඒ අනුව එම මහල් නිවැසියන්ගේ ප්‍රශ්නවලට සවන් දුන් විපක්ෂනායකවරයා ඒ මොහොතේම ඇතැම් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.










