• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

‘‘Park & Ride’’ නාගරික බස් සේවාව SLT-MOBITEL සබඳතා බලගැන්වෙයි

January 23, 2021
in Business
Reading Time: 1 min read
A A
‘‘Park & Ride’’ නාගරික බස් සේවාව  SLT-MOBITEL සබඳතා බලගැන්වෙයි
Share on WhatsAppShare on Facebook

ප්‍රවාහන අමාත්‍යංශය විසින් පසුගියදා හඳුන්වා දුන් නවතම ප්‍රවාහන සංකල්පයක් වනPark and Ride නාගරික බස් සේවාවට, වයිෆයි පහසුකම් හා සන්නාමකරණ සැපයීම වෙනුවෙන් SLT-MOBITEL පසුගියදා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ අත්වැල් බැඳගත්තේය. නව බස් රථ සේවාව 2021 ජනවාරි 15 වැනිදා හඳුන්වාදෙන ලද අතර, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (SLTB) සභාපති කිංග්ස්ලි රණවක, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු සහ SLT-MOBITEL ඉහළ නිලධාරීන් ද ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

සිය සන්නාම ඒකාබද්ධකරණය මගින් ජාතික සන්නිවේදන සේවා සැපයුම්කරු ලෙස සිය කාර්යභාරය තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඒකාබද්ධ සන්නිවේදන සේවා සැපයීමට SLT-MOBITEL සමූහයට හැකිවී තිබේ. විශේෂයෙන් ම මෙම නාගරික බස් රථ සේවාවට පහසුකම් සැලසීම තුළින් අනාගත සන්නිවේදන සබඳතා හා ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ වෑයම තුළ තවත් එක් ඉදිරිගාමී පියවරක් තැබීමට SLT-MOBITEL සමත්විය.

මෙම නවතම නාගරික බස් සේවාව හඳුන්වාදෙනු ලැබුවේ කොළඹ නගරය තුළ මාර්ග තදබදය අවම කරමින් ආරක්ෂිත ගමනාගමන පහසුකම් සැලසීමේ අරමුණෙනි. මෙම සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව දිනපතා පෙ.ව. 6 සිට පෙ.ව. 9 දක්වා සෑම මිනිත්තු 15කට වරක්ම බස් රථ ක්‍රියාත්මක වන අතර පෙ.ව. 9ට පසු පස්වරු 8 දක්වා මිනිත්තු 30ට වරක් බැගින් ක්‍රියාත්මක වේ.

SendShareShare
Previous Post

මට මේක ශාන්තිකර්මයක් වගේ

Next Post

කවුරු ගොසිප් ගැහුවත් මට අදාළ නෑ

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.