ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා බිරිය වන ලිමිණි රාජපක්ෂ මහත්මිය සම්බන්ධ අපූරු ජායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
එම ජායාරූපයෙන් දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ මහතා සිය දරුවා නලවන අතරවාරයේ බිරිය වූ ලිමිණි රාජපක්ෂ මහත්මිය ව්‍යායාමවල නිරත වන ආකාරයයි.
රාත්‍රී කාලයේ එළිමහනක එම ව්‍යායාම කරන ආකාරයක්ද දැකගන්නට පුලුවන.
නාමල් රාජපක්ෂ මහතාද සැලකෙන්නේ කායවර්ධන ව්‍යායාම සිදුකරන්නෙකු ලෙසටය.










