• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුමින්ද නිදහස් කළාට වරදක් නෑ: ඇමැති ජී.එල්. පීරිස්

January 6, 2021
in Exclusive
Reading Time: 1 min read
A A
නාවික නිලධාරීන්ට ගුරුවරුන් විදිහට වැඩකරන්න අනුමැතියක් දී නෑ -අධ්‍යාපන ඇමැති පාර්ලිමේන්තුවට කියයි
Share on WhatsAppShare on Facebook

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අසාධාරණයක් සිදුව ඇති බවට සාක්ෂි පැහැදිලිව ඇති බැවින් ඔහුට ජනාධිපතිවරයා විසින් සාධාරණයක් ඉටු කරන්නේ නම් එය වැරදි යැයි කිසිවකුටත් කිව නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

“මරණීය දණ්ඩනයට නියම වෙලා ඉන්න පුද්ගලයෙකුට විධායක ජනාධිපතිවරයා සමාව දීම සම්බන්ධයෙන් යම්කිසි ක්‍රියා පටිපාටියක් හදලා තියෙනවා. ඒ අනුව ඒ තීරණය ගැනීමට පෙර ජනාධිපතිවරයා සාමාන්‍යයෙන් කළයුතු දේ තමයි නඩුව අහපු විනිශ්චයකාරතුමාගෙන් වාර්තාවක් ඉල්ලා සිටීම. ඊට පස්සෙ නීතිපතිතුමාගෙන්. නීතිපතිතුමා ඒ සම්බන්ධයෙන් අදහස් විමසනවා ඒ අභිචෝදක පක්ෂය මෙහෙයවපු නීතීඥවරයාගෙන්. එතකොට ඒ වාර්තාවත් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ යුතුයි. ඒ වාර්තා දෙකම සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යුතුයි අධිකරණ ඇමතිවරයාට. එතකොට අධිකරණ ඇමතිවරයා මේ වාර්තා දෙකම සැලකිල්ලට භාජනය කරලා ඒ පිළිබඳ නිර්දේශයක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම තමයි ඒ සමස්ත ක්‍රියාදාමය. ඉතිං ඒ නිසා ජනාධිපතිවරයාට තනියම තීරණයක් ගන්න බෑ. ඊට අදාළ තව පුද්ගලයින් තුන්දෙනෙක් ඉන්නවා. ඒ නඩුව අහපු විනිශ්චයකාරවරයා, නීතිපතිවරයා සහ අධිකරණ ඇමතිවරයා. ඒක තමයි උචිත ක්‍රියාදාමය….” යනුවෙන් අමාත්‍යවරයා සදහන් කළේය.

SendShareShare
Previous Post

කැබිනට්ටුවේදී භූමදානය ගැන තීන්දුවක්

Next Post

ETI තවත් එදිරිසිංහ කෙනෙක් CIDයට භාර වෙයි

MORE NEWS

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

Load More
බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

භික්ෂුත්වයෙන් නෙරපා හැර සිටින බව තියන රාජාංගනේ සද්ධාරතන හිමිට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලීසිය පවසයි....

Read more
ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

නැකතට එළියට ආ රනිල් ආපහු සිංගප්පූරුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper