• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ ලොකු ලස්සනක් නැහැ

December 26, 2020
in Heart
Reading Time: 2 mins read
A A
මගේ ලොකු ලස්සනක් නැහැ
Share on WhatsAppShare on Facebook

මට වඩා දක්ෂයෝ ඕන තරම් ඉන්නවා

තම පියාගේ සුළැඟිල්ලේ එල්ලෙමින් රංගනය පිළිබඳව පියා යටතේ හදාරමින් රාජ්‍ය සම්මාන පවා හිමිකරගත් ඇය අද ටෙලිනාට්‍ය තුළ වගේම සිනමාවෙත් ජනප්‍රියයි. ඇය දිනිති වල්ගම. ඉතින් ඒ සියල්ලම පසෙක තබා ඇය නිවේදිකාවක් විදහටද දැන් කටයුතු කරනවා. ඉතින් නිවේදන කටයුතුත් එක්ක ඇය ඉදිරියේදී රංගනයෙන් ඈත් වෙයිද?
දිනිති මේ දවස්වල The Voice සමඟ නිවේදිකාවක් වෙලා?
ඔව්. මට එය ලැබුණු වෙනස්ම අත්දැකීමක්. ඒ නිසාම මට එය කරලා බලන්න හිතුණා. මෙය ලෝකයත් එක්ක කරන්න යන වෙනස්ම වැඩක්. නැතිව රැල්ලට ආපු රියැලිටි වැඩසටහනක් නෙමෙයි. ඒ වෙනස් වැඬේ ඉදිරියේදී හැමෝටම දැනෙයි.
ඒ කියන්නේ රඟපෑම අත්හැරලා නිවේදන වෘත්තියට සම්බන්ධ වුණාද?
අනේ නැහැ. මට වඩා දක්ෂ නිවේදක පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ තැන මට කවදාවත් ගන්න බැරිවෙයි. මම එදා ඉඳලා රංගනයට තමයි ආශා කළේ. රඟපෑම මට පරම්පරාවෙන් ලැබුණ දායාදයක්.
අප දන්නා තරමට ඔබ රංගනය පිළිබඳ හැදෑරුවේ ළමා අවධියේ?
මගේ තාත්තා නාට්‍ය හා රංග කලා ගුරු උපදේශකවරයෙක්. මම කලාව කියන හැමදේම ඉගෙන ගත්තේ මගේ තාත්තාගෙන්. මට වයස අවුරුදු තුනේ ඉඳලා මම එය පිළිබඳව ඉගෙන ගත්තා. අවුරුදු හතේදී මට රාජ්‍ය නාට්‍ය සම්මානත් ලැබුණා.
හැමෝම මඟ බලාගෙන ඉන්නේ ඔබේ කුලුඳුල් සිනමා රංගනය එනකම්. ආශාවරී පිළිබඳ කියන්න විශේෂ යමකුත් ඇති නේද?
ආශාවරී චිත්‍රපටයේ වැඩකටයුතු ඉවරයි. ලබන වසරේ බොහෝදුරට තිරගත වෙයි. මෙහි කියන්න තිබෙන විශේෂත්වයක් තමයි ආශාවරී චිත්‍රපටයත් එක්ක මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන් රැසක් සමඟ වැඩ කරන්න ලැබීමත් සතුටක්. ප්‍රවීණ රංගන ශිල්පී ජයලත් මනෝරත්න අවසාන වරට රඟපෑවේ මම දන්න තරමින් ආශාවරී චිත්‍රපටයේ. ඔහු මගේ තාත්තා විදියට තමයි රඟපෑවේ.
මියුසික් වීඩියෝවලින් ආරාධනා ලැබුණත් ඔබ එය ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?
අනේ නැහැ. මම මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙන්න කැමැති නැහැ. අනික මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න අලුත් පිරිසක් ඉන්නවා. අපි එයාලා ගැනත් හිතලා වැඩ කරන්න ඕනා. පෞද්ගලික ඇඳුනුම්කමින් ආරාධනාවක් ලැබුණොත් සලකා බලනවා. ඒත් තවම මම එය ගැන හිතලා නැහැ.
මේ දවස්වල ඔබට රටින් රටට යන්න බැරි අපහසුතාවයක නේද ඉන්නේ?
රටවල් නම් හැට ගානකට විතර මම ගිහින් තියෙනවා. ඒත් දැන් ගුවන් සේවිකාවක් විදියට මේ දවස්වල වැඩකටයුතු කරන්න බැහැ බාරගත්තු නිර්මාණ වැඩකටයුතු නිසා. ඒ සියල්ල ඉවර කරලා ගුවනේ වැඩකටයුතු පටන් ගන්නවා.
රටවල් ගණනාවක තිබෙන හිතවත්කම් නිසා පැජන්ට්වලට යන්න අදහසක් නැතිද?
මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ රඟපාන්නයි. නැතුව පැජන්ට්වලට යන්න නෙමේ. අනික ඒවට යන් තරම් මම ලස්සන නැහැ. ඒ වගේම අපේ රටේ නිරූපණ ශිල්පිනියන් ඉන්නවා. ඒ සම්බන්ධ කරගෙන යන්න. එයාලගේ රස්සාව නැති කරන්න මම කැමැති නැහැ. ඒ වගේම එයාලත් දැනගන්න ඕනා නිරූපණ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න. රඟපෑමයි, නිරූපණයයි කියන්නේ දෙකක්. ඔය විෂයන් දෙක හරියට තේරුම් නොගෙන මේ ක්ෂේත්‍රයේ වැඩ කරන්න බැහැ.
තනිකඩ ජීවිතයට වෙනසක් එකතු කරගන්න කැමැති නැතිද?
මේ තියෙන නිදහස මට හොඳටම ඇති. තව කෙනෙක් ළං කරගෙන ඇයි කරදර වෙන්නේ. මම කැමැති සරල ජීවිතය නිදහසේ විඳින්න. කාලයත් එක්ක ඒ සියල්ල වෙනස් වෙයි. හැබැයි දැන්ම නෙමේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

භූමදානය ඉල්ලා කළ බ්‍රිතාන්‍ය-ප්‍රංශ විරෝධය අමෙරිකාවටත් යයි

Next Post

ඔබේ විවාහයත් ප්‍රමාදද – අසාර්ථකද

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.