• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආවොත් අනාථයි: අලුත් කොරෝනා අහුවෙන එක මැෂිමක්වත් ලංකාවේ නෑ

December 24, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
ආවොත් අනාථයි: අලුත් කොරෝනා අහුවෙන එක මැෂිමක්වත් ලංකාවේ නෑ
Share on WhatsAppShare on Facebook

නව කොවිඩ් ප්‍රභේද හඳුනා ගැනීමට අවශ්‍ය එකම එක ජාන විශ්ලේෂක යන්ත්‍රයක් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව නොමැති වීම බරපතළ තත්ත්වයක් බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

නව ප්‍රභේද ඇතිවීම කොවිඩ් පවුලේ වෛරසවල සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකි වුවත් වසංගතය පාලනය  කිරීමේදී එය බරපතළ අවධානයට ලක් විය යුතු කරුණක් බවත් ඔහු පෙන්වා දෙයි.

කොවිඩ් නව ප්‍රභේද පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා අවශ්‍ය “ජාන අනුක්‍රමික විෂ්ලේශක යන්ත්‍ර” සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර කිසිවක හෝ නොමැත්වීම හේතුවෙන්, එවැනි පර්යේෂණ සිදු කිරීමේ හැකියාවක්, වෛද්‍ය පරීක්ෂණ ආයතනය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර වලට නොහැකි වීම පිළිබදව රජය සහ සෞඛ්‍ය බලධාරීන් වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර (Gene Sequencing Analysers) මිළදී ගැනීම සඳහා අවස්ථා තුනකදී උත්සහ කර ඇති නමුත්, එය කිසියම් පාර්ශ්වයක බලපෑම මත නැවත නැවත අත්හිටුවීමක් සිදුවන බව නිරීක්ෂණය  වන්නේ යැයිද ඔහු පවසයි.

කොවිඩ් වසංගතය පැතිරුණු මුල් අවස්ථාවේදී ආසියනු සංවර්ධන බැංකුව හරහා එම යන්ත්‍රයක් වෛද්‍ය පර්‍යේෂණ ආයතනය තුළ ස්ථාපිත කිරීමට අදාල සියළු කටයුතු සිදු කර, සෞඛ්‍ය බලධාරීන් විසින් එය නොසලකා හරින ලදී.

පසුගිය අප්‍රේල් මාසයේදී ලෝක බැංකු ආධාර යටතේ ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර කිහිපයක් මිලදී ගැනීම සදහා, යුනිසෙෆ් ආයතනය විසින් ප්‍රසම්පාදන කටයුතු පවා අවසන් කර තිබියදී, ‘කොරෝනා දැං ඉවරයි’ කියමින් ව්‍යාපෘති අධ්‍යක්ෂකවරයෙකු විසින්, එම සියළු උපකරණ මිල දී ගැනුම අත්හිටවූ බව තොරතුරු වාර්තා වාර්තා වන බවත් ඔහු පවසයි.

SendShareShare
Previous Post

වහපු ගමක් අරින්න කියලා විමල්‌ගේ මන්ත්‍රී පිස්සු නටලා

Next Post

කොරෝනා 99ක් අහුවෙයි: අවිස්සාවේල්ලේ තැන් 3ක් වහයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper