මෙරටදී මියගොස් ඇති කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 107ක් බවට ඉහළ නංවමින් තවත් කොවිඩ් රෝගීන් අට දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.
මියගොස් ඇති අය අතර කාන්තාවන් සිව් දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් සිව් දෙනෙක් වේ.
ඔවුන් අතර 36 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙක්ද විය.











