• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හතළිස් ඇඳිරිය ආවත් ලව් කරන්න තාම පුළුවන්

November 22, 2020
in Heart
Reading Time: 2 mins read
A A
හතළිස් ඇඳිරිය ආවත් ලව් කරන්න තාම පුළුවන්
Share on WhatsAppShare on Facebook

මෙගාවලට කැමැති නැහැ…

දෙස් – විදෙස් ආදරය දිනාගත්ත ඇය තවමත් ඔබට අමතක නැතුවා ඇති. ඒත් ඇය කලා නිර්මාණවල දකින්නට නැති තරම්. සිනමාවේත්, පුංචි තිරයේත් කා අතරත් කතාබහට ලක්වුණු සේමිණි ඉද්දමල්ගොඩ සමඟ අප කෙටි පිළිසඳරක යෙදුණේ මේ විදියට.
සේමිණි ඉතින් කොහොමද?
ගෙදරට වෙලා සුවසේ ඉන්නවා.
දැන් ඔබව නිර්මාණවල දකින්නට නැති තරම්. කලාවෙන් ඈත් වෙලාද?
අනේ නැහැ. කලාවට හදවතින්ම ආදරෙයි මම. පසුගිය කාලේ නිර්මාණවලින් මට ආරාධනා ලැබුණා. ඒත් සැලකිලිමත් චරිතයක් ලැබුණේ නැති නිසා මම සම්බන්ධ වුණේ නැහැ.
සිනමාවට ඔබ නැතිවම බැරි සුවිශේෂී තාරකාවියක්. ඒත් ඔබ සිනමාවට දක්වන දායකත්වය අඩු බවක් අපි දකිනවා?
මම සිනමාවට ලොකු කැමැත්තක් දක්වනවා. මම සම්බන්ධ වුණු චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට තිබෙනවා. ඉදිරියේදී ඒ සියල්ල තිරගත වෙයි.
සිනමාවේ රජ කරපු, ඔබේ සමකාලීන හිතවතුන් ටෙලිනාට්‍ය කරළියට ඇවිත්. ඔබේ පසුබෑමක් අපි දකිනවා?
ඔව්. මම ටෙලිනාට්‍යයකට අවුරුදු හයකින් විතර සම්බන්ධ වුණේ නැහැ. සැලකිලිමත් විය යුතු චරිතයක් ලැබුණොත් මම සම්බන්ධ වෙනවා. ටෙලිනාට්‍ය දෙකක මම වැඩ භාර ගත්තා. ඒත් කොරෝනා වසංගතය නිසා ඒ සියල්ල කල්ගියා. මම මෙගා ටෙලිනාට්‍යවලට නම් කොහොමත්ම කැමැති නැහැ.
ඔබ සම්බන්ධ වුණු ‘යකඩ පිහාටු’ සිනමා නිර්මාණයේ විශේෂත්වයක් අපි දැක්කා?
‘යකඩ පිහාටු’ චිත්‍රපටයට මම ගොඩාක් ආශාවෙන් සම්බන්ධ වුණු නිර්මාණයක්. දර්ශන වාර කිහිපයකට පෙනී සිටියත් ප්‍රේක්‍ෂකයන් එය ආදරයෙන් වැලඳ ගත්තා. අදටත් ලැබෙන ප්‍රතිචාර ඒ විදියටම තමයි.
ඔබේ දැන් තිබෙන බාහිර පෙනුමත් එක්ක පෙම්වතියගේ චරිතය නිරූපණය කරන්න බැරිද?
මට වයස අවුරුදු දහඅටේ කෙල්ලගේ පෙම්වතියගේ චරිත රඟපාන්න බැරි වෙයි. නමුත් අවුරුදු හතළිහක පමණ පෙම්වතියගේ චරිත නිරූපණය කරන්න පුළුවන්. මොකද කාලයත් එක්ක අපි දැන් වයසට ගිහින් නේ.
ඔබගේ ඉදිරි සැලසුම් කොයි වගේද?
බාරගත්ත වැඩකටයුතු හමාර කිරීමට තමයි සැලසුම. එයට අමතරව මගේ ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන පවුලේ අයත් සමඟ සතුටින් ඉන්නවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

IDH එකෙන් පැන්න කොරෝනා කත සිඳුරංගල මහ කැලෙන් අල්ලා ගනී

Next Post

මට ෆීල් වෙනව නම් ඒක මල්ද නැද්ද කියල මට අදාළ නෑ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.