• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

Unitown Residencies නිවැසියන්ට SLT Fibre පරිපූර්ණ ස්මාට් ඩිජිටල් අත්දැකීමක්

November 14, 2020
in Business
Reading Time: 1 min read
A A
Unitown Residencies නිවැසියන්ට  SLT  Fibre  පරිපූර්ණ ස්මාට් ඩිජිටල් අත්දැකීමක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික, ඩිජිටල් සේවා සම්පාදනයේ පෙරගමන්කරුවා මෙන්ම ජාතික බ්‍රෝඞ්බෑන්ඞ් යටිතල පහසුකම් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) විසින් BOI අනුමත දේපළ සංවර්ධන හා ඉදිකිරීම් සේවා සමාගමක් වන Asian Silk Route Private Limited සමග තාක්ෂණික සේවා සැපයුම් අවබෝධතා ගිවිසුමකට එළෙඹ තිබේ. එම ගිවිසුම් පත්‍රය අනුව කොළඹ 09 ඉදිවෙමින් පවතින Asian Silk Route Private Limited සමාගමේ සුඛෝපභෝගී නිවාස 64ක් සහිත මහල් 10කින් යුතු Unitown Residencies මහල් නිවාස සංකීර්ණය සඳහා SLT විසින් සන්නිවේදන තාක්ෂණික හා අධිවේගී අන්තර්ජාල පහසුකම් සලසනු ලැබේ. මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම SLT වෙනුවෙන් එහි ප්‍රධාන විකුණුම් හා කලාප නිලධාරී ඉමන්ත විජේකෝන් සහ සාමාන්‍යාධිකාරී චේතන අත්තනායක යන මහත්වරුන් හා Asian Silk Route Private Limited පාර්ශ්වය වෙනුවෙන් එහි සභාපති සොව් වන්ශෝ, මෙහෙයුම් අධ්‍යක්ෂ ෆස්මින් ශහාබ්දීන් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ කොටුව SLT පරිශ්‍රයේදී සිදුකෙරිණි.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව Asian Silk Route Private Limited විසින් ඉදිකරනු ලබන Unitown Residencies සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවැසියන් වෙත අති නවීන SLT ෆයිබර් යටිතල පහසුකම් සමග නූතනත්වය මුසු සුවපහසු ඩිජිටල් ජීවන රටාවක් හිමිවේ. SLT සුපිරි අධිවේගී අන්තර්ජාල සබඳතා, අති සුපැහැදිලි හඬ සේවාව සහිත දුරකතන ඇමතුම් පහසුකම් මෙන්ම PEO TV සහ PEO Go ඔස්සේ හිමිවන HD රූපවාහිනී දසුන් එම නිවැසියන්ගේ එදිනෙදා දිවිය වඩාත් පහසුකිරීමෙහිලා සමත්වනු ඇත.

SendShareShare
Previous Post

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින් සඳහා ක්‍රෙඩිට් කාඞ්පතක්

Next Post

විමල්-වාසු-ගම්මන්පිල අයවැයේදී කට වහගනී

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.