වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72 දෙනෙකු කොරෝනා වෛරස් ආසාදිත යයි තහවුරු වී ඇති අතර ඉන් 63 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර 08 දෙනෙකු පිරිමි රැඳවියන්ය.
සෙසු පුද්ගලයා බන්ධනාගාරයේ රාජකාරි කටයුතු කරන පුද්ගලයෙකි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ බව තහවුරු කළේය.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.