සොඛ්‍ය අමාත්‍යංශයේ සේවයේ නියුතු කාර්යාල කාර්ය සහායකයෙකුට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.
ඒ අනුව හෙට (31) දිනයේදී සෞඛ්‍්‍ය අමාත්‍යංශය විෂබීජහරණය කිරීමට සැලසුම් කර ඇත.
එමෙන්ම මෙම කාර්යාල කාර්ය සහායකයා පසුගිය දින කිහිපය පුරා අමාත්‍යංශයේ විවිධ අංශවලට ගොස් තිබීම හේතුවෙන් එහි බොහෝ සේවකයන් පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට තිබේ.










