• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

OPPO F17 මාදිලිය ශ්‍රී ලංකාවට

October 31, 2020
in Business
Reading Time: 1 min read
A A
OPPO F17 මාදිලිය ශ්‍රී ලංකාවට
Share on WhatsAppShare on Facebook

පසුගියදා OPPO F17 Pro දුරකථන මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් OPPO Sri Lanka සමාගම එහි මීළඟ පියවර වශයෙන් දැන් OPPO F17 මාදිලියද මෙරටට හඳුන්වාදී තිබේ. “මෙය F Series මාදිලි එකතුවේ සුවිශේෂී ලක්ෂණ සමග ආකර්ෂණීය පෙනුම, අධිවේගී ආරෝපණය සහ විනෝදාස්වාදය එක්තැන් කරන මාදිලියක්. දුරකථනය නිතර භාවිතා කරන අයගේ දෑස්වලට ඇතිවන වෙහෙස අවම කිරීම වෙනුවෙන්ම සැලසුම් කළ විශේෂාංග රාශියක් මීට ඇතුළත් වී තිබෙනවා.” OPPO Sri Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසීය.

OPPO F17 යනු ආකර්ෂණීය නිමාවකින් යුත්, බරින් අඩු, විලාසිතාමය පෙනුම නිසා බෙහෙවින් කැපී පෙනෙන නිර්මාණයකි. එහි ලෙදර් පෙනුමැති පසුපස කවරය සහ ලේසර් තාක්ෂණයෙන් නිර්මාණය කළ රටාවන් එහි අලංකාරය තවදුරටත් වැඩි කරයි. Navy Blue සහ Dynamic Orange යන වර්ණ දෙකෙන් මෙම දුරකථනය ලබාගත හැකිවේ.

OPPO F17 මාදිලියේ ආකර්ෂණීය බව තවදුරටත් වැඩිකරන අංගයක් වන්නේ, එහි පසුපස ආවරණයේ යොදා ඇති කැමරා රටාවයි. එහි ඇත්තේ ඉහළ තලයේ අත්ඔරලෝසුවලින් ආභාෂය ලද, කැමරා 4කින් යුත් පද්ධතියක් මනාව සමබර ලෙස යොදා ඇති 2×2 array design නිමාවකි. 2.5D curved, සාම්ප්‍රදායික 3D Curved බඳ රටාවන්ට වඩා සරල හා සමතල නිමාවක් ලබාදෙයි. One-piece body නිමාව මගින් සුවිශේෂී, සෞන්දර්යාත්මක පෙනුමක් එක්වී ඇති අතරම දුරකථනය අත්ලට දැනෙන ආකාරයද වඩාත් ප්‍රසන්න වේ. තවද OPPO F17 මාදිලිය වඩාත් සිහින් හා පටු ඉදිරිපස bezel එකක් සහිත නිමාවකින් යුක්ත නිසා, එය වඩාත් හුරුබුහුටි හා සැහැල්ලු දුරකථන මාදිලියක් බවට පත්වී ඇත.

SendShareShare
Previous Post

බලය ගන්න ගහපු කුමන්ත්‍රණ රැසක් ඉරාන් පළමුවරට හෙළිකරයි (VIDEO)

Next Post

කොමර්ෂල් බැංකුව සහ යුධ හමුදාව එක් වී වැලිඹය පාසලකට තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.