• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ගයාන් – පූජනී හොරෙන්ම බැඳලා

October 24, 2020
in Heart
Reading Time: 1 min read
A A
ගයාන් – පූජනී හොරෙන්ම බැඳලා
Share on WhatsAppShare on Facebook

හුස්මක් තරමට බැඳුණු ඒ ආදර කතාව තුළ සැඟවුනු ආදර කතාවක් එළියට ඇවිත්. ඉතින් මේ ආදර පෙම් කතාව ගැන ගොඩදෙනකුට අසන්නට ලැබුණේ විවිධ කතාවක් තමයි. ඒ ආදර ප්‍රේම කතාවට මුලපුරන්නේ නව පුරපුරේ දක්‍ෂ රංගන පෙම් යුවළක්. පූජනි භාග්‍ය සහ ගයාන් ගුණවර්ධන සමඟ පැතිර යන මේ ආදර කතාවේ ඇත්ත නැත්ත සොයා දැනගැනීමට පූජනි භාග්‍යාට අප කතා කළා. හැබැයි අපේ පැනයට ඇය පැවැසුවේ එහෙම දෙයක් නැති බවයි. ඒත් ඉතින් හැංගි හැංගි වෙස් බඳින්න බෑනේ. තවමත් ඇය වසන් කරන පූජනීගේ සැබෑ පෙම්වතා කවුද. හැබැයි ඒ සැඟවුණු ආදර කතාව තුළ රසබර ආදර කතාවකුත් තියෙනවාලු.

මනාළියක් ලෙසට සැරැසිලා කාටත් හොරා දීගෙක ගිය බව ආරංචියක්. ඇත්තද මේ කතාව?
අපෝ එහෙම දෙයක් සිදුවුණේ නැහැ. එන්ගේජ්මන්ට් ෂුට් එකක් කියලා ෂුට් එකක් කළා. එතකොට කිව්වා මමයි ගයානුයි බැඳලා කියලා. ඒක අපි කළේ පෙම්වතුන්ගේ දිනයට ෂුට් එකක්. මේ සැරේ වෙඩින් ෂුට් එකක් කළා. ඒ වෙඩින් ෂුට් එක කරලා ඉවර වෙනවාත් එක්කම ගයාන්ගේ අලුත්ම සින්දුව ‘ඔබ වෙනුවෙන්’ ගීතය ප්‍රචාරය වුණා. ඉතින් ගොඩදෙනෙක් හිතාගෙන ඉඳලා තියෙන්නේ මමයි – ගයනුයි විවාහ වුණා කියලා තමයි.
‘හුස්මක් තරමට බැඳුණු ආදර කතාව’ සැබෑ ආදර කතාවක් බවට පත්වෙයිද?
ගයාන් අයියා මට හමුවන්නේ ‘හුස්මක් තරමට’ ටෙලිනාට්‍යයෙන්. මම ඒ ටෙලිනාට්‍යයේ ඇයගේ පෙම්වතියවත් වුණේ නැහැ. නමුත් ටෙලිනාට්‍යයෙන් හමුවුණා. සහෝදරත්වය අදටත් හොඳ යහළුවන් සමඟ අපි සියලුමදෙනා එකට බැඳිලා ඉන්නවා.
හැබැයි ඔබට ඔබේ පෙම්වතා හමුවන්නේ ඔබ කලා ක්‍ෂේත්‍රයට පැමිණියාට පස්සේ. දෙන්නාට දෙන්නා තවම හිතින් ආදරය කරනවා. ඇත්තටම කවුද ඔබේ පෙම්වතා?
මම පෙම්වතියක් නෙවේ කිවුවොත් ඒක බොරුවක්. මම ආදරය කරනවා. අපි දෙන්නාට දෙන්නා ආදරෙයි කියලා තවම කියලා නැහැ. නමුත් හදවතින් දෙන්නට දෙන්නා තේරුම් අරගෙන තියෙන්නේ. ඔය විදියට අපේ ආදරය කලාගෙන යනවා.
මේ දිනවල විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍ය කිහිපයකම ඔබ සුවිශේෂී චරිත නිරූපණය කරනවා නේද?
ඔව්. ‘අහස් මාළිගා’ ටෙලිනාට්‍යයේ හේෂාණි ලෙසටත්, ‘අපි අපි වගේ’ ටෙලිනාට්‍යයේ සකුරා ලෙසටත්, ‘නාඩි’ ටෙලිනාට්‍යයේ බිරියක් ලෙසටත්, ළඟදී විකාශය වීමට නියමිත වූ ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ නෙත්මි ලෙසටත් මම රඟපානවා.
ඔබ මේ ක්‍ෂේත්‍රයට ඇවිත් දිගු කාලයක් වෙනවා. නමුත් අතරමඟදී තමයි නැවැත ඔබව අපට හමුවන්නේ?
ඇත්තටම එය ගැන මට සතුටුයි. මම 2010 වර්ෂයේ ‘දරුවනේ’ චිත්‍රපටයේ ළමා රංගන ශිල්පිණියක් ලෙසට ප්‍රධාන චරිතයක් රඟපෑවා. ඉතින් අධ්‍යාපන කටයුතු නිසා මම ටික කාලයක් ක්‍ෂේත්‍රයෙන් ඉවත් වෙලා හිටියා. 2018 හිරු අවුරුදු කුමරි කිරුළ මට හිමිවීමත් සමඟ තමයි නැවැත නිර්මාණවලින් ආරාධනා ලැබුණේ. ඉතින් කාලයක් නිර්මාණවලින් ආරාධනා නැතුව මම පැත්තකට වෙලා හිටියා. මම සම්බන්ධ වුණු ටෙලිනාට්‍ය සියල්ලම එකම කාලහෝරාවක විවිධ නාළිකාවල විකාශය වීමත් එක්ක ගොඩදෙනෙක් මම ගැන කතා කරන්නට පටන් ගත්තා. ඉතින් එය මට විශේෂ සතුටක්.
‘නාඩි’ ටෙලිනාට්‍ය ඔබ නිරූපණය කරන චරිතය ඔබේ රංග දිවියට විශේෂ තැනක් හිමිවෙනවා නේද?
මම සම්බන්ධ වුණු අනෙකුත් ටෙලිනාට්‍යවල චරිතවලට වඩා ‘නාඩි’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කරන්නේ බිරියකගේ චරිතයක්. ඒ චරිතය තුළ මට කිසිම අත්දැකීමක් නැහැ. අනෙකුත් චරිත කෙළිළොල්, දඟකාර, සාමාන්‍ය ජීවිතයක් එක්ක ගෙවී යන චරිත තමයි නිරූපණය කරන්න තියෙන්නේ. නමුත් බිරියක් ලෙසට මම රඟපාන පළමු අවස්ථාව තමයි මේ. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා ඒ චරිතය තුළින් මට නිරූපණය කිරීමට. ලොකු අත්දැකීමක් වුණා ‘නාඩි’ මගේ ජීවිතයට.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කාටවත් නොදැනී ගැහැනුන්ගේ කාමරවලට රිංගන කළු කුමාරයා

Next Post

ටෙලි කරළියට ආපු අලුත්ම පෙම්වතා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.