• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අභයාරාමෙන් අගමැති-මැති අමැතිවරුන් කැඳවයි: අවසන් තීන්දුව දැනුම් දෙයි EXCLUSIVE

October 19, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
අභයාරාමෙන් අගමැති-මැති අමැතිවරුන් කැඳවයි: අවසන් තීන්දුව දැනුම් දෙයි EXCLUSIVE

Former Sri Lankan president and parliamentary candidate Mahinda Rajapaksa (L) speaks to Muruththettuwe Ananda Thero during a ceremony where several Buddhist monks and loyalists pledged support for his bid to contest up coming parliamentary elections, in the capital Colombo on August 3, 2015. Rajapaksa faces a formidable challenge to make a comeback after losing the presidency at January elections. AFP PHOTO/ Ishara S. KODIKARA (Photo by Ishara S.KODIKARA / AFP) (Photo by ISHARA S.KODIKARA/AFP via Getty Images)

Share on WhatsAppShare on Facebook

විසිවන සංශෝධනය ඉදිරිපත් කිරීම වහාම අත්හිටුවන ලෙස නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආණ්ඩුවේ ඇමැතිවරුන්ට අද (19) දින දැනුම් දීමට පියවර ගෙන ඇත.

අද පෙරවරු 11ට මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් අභයාරාමයේදී පැවැත්වීමට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු ආණ්ඩුව ගෙන ඒමට සහාය දැක්වූ ස්වාමින් වහන්සේලා කණ්ඩායමක් කටයුතු කොට තිබේ.

ඊට සහභාගී වන ලෙසට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ප්‍රධාන පෙළේ මැතිඇමැතිවරුන්ට දැනුම් දීමටද උන්වහන්සේලා පියවර ගෙන ඇත.

එම දැනුම් දීමට අනුව දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන, විදුර වික්‍රමනායක, ගෙවිදු කුමාරතුංග යන මැතිඇමැතිවරුන් මෙම සාකච්ජාවට සහභාගී වී තිබේ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ, මැදගොඩ අභයතිස්ස, බෙංගමුවේ නාලක යන නාහිමිවරුන්ට අමතරව තවත් ප්‍රධානපෙළේ ස්වාමීන් වහන්සේලා කිහිප නමක්ද මෙම සාකච්ජාවට සම්බන්ධ වී ඇති බව දැනගන්නට ඇත.

කෙසේවෙතත් මෙහිදී මුරුත්තෙට්ටුවේ හිමියන් අවධාරණය ‌කොට ඇත්තේ වහාම 20 වන සංශෝධනය ගෙන ඒම අත්හිටුවන ලෙසය.

මෙය අවසන් දැනුම්දීම බවත්, තමන් වහන්සේලාගේ අනුශාසනා නොතකා 20 වන සංශෝධනය රැගෙන එන්නේ නම් පාර්ලිමේන්තුව වැටලීමට තමන් වහන්ස‌ේලා කටයුතු කරන බවත්, එතෙකින් නොනැවතී රට පුරා උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු කරන බවත් උන්වහන්සේලා අගමැතිවරයාට දැනුම් දීමට පියවර ගෙන ඇත.

20 ගෙන ඒම අත්‍යවශ්‍ය නම් ඊට අවශ්‍ය සංශෝධන අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යතු බවත් මෙහිදී උන්වහන්සේලා අගමැතිවරයා ඇතුලු මැතිඇමැතිවරුන්ට පෙන්වා දී ඇත.

කෙසේවෙතත් මෙම සාකච්ජාව අවසානයේදී ආනන්ද හිමියන් විසින් පිරිසට දිවා භෝජනයද ලබා දී ඇති බව දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

19ට රෙද්ද උස්සපු අය තමයි 20ට ගල් ගහන්නේ…

Next Post

20න් වෙන්නෙ රට ආපස්සට යන එක

MORE NEWS

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News
Exclusive

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නාමල්ගේ නිලනොලත් ජනාධිපති කට ඇරියොත් ඉවරයි! අහක ඉන්න රාජපක්ෂලාට හොඳම එකෙන් අහගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.