ඉකුත් රජය කාන්තාවන්ට ලබා දී තිබූ වැටුප් සහිත සති 12ක ප්‍රසූත නිවාඩුව දින 41 දක්වා පහත දැමීමට ආණ්ඩුව පියවර ගෙන ඇත.
ඊට දැඩි විරෝධය පළ කරමින් සමගි වනිතා බලවේගය නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇත.
මෙය උතුම් මාතෘත්වයට කළ නිගාවක් බවද, වහාම එම නිවාඩුව යළි ලබා දීමට පියවර ගන්නා ලෙසද සමගි වනිතා බලවේගය ආණ්ඩුවට දැනුම් දීමට පියවර ගෙන ඇත.












