• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බ්‍රැන්ඩික්ස් කොරෝනා එළියට පැන්න රහස හෙළිවෙයි

October 10, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සේවකයන්ට ආණ්ඩුවෙන් දැනුම්දීමක්
Share on WhatsAppShare on Facebook

බ්‍රැන්ඩික්ස් සමාගම විසින් ඉකුත් දින ඉන්දියාවේ සිට දිවයිනට ගෙන්වා ගත්තේ යැයි සඳහන් වන කිසිදු සේවකයකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වී නොමැති වාර්තා වේ.

මේ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර ඇත.

පසුගිය කාලවකවානුව තුළ බ්‍රැන්ඩික්ස් සමාගම විසින් ඉන්දියාවේ විසාකාපත්නම් සිට ගුවන්යානයක් හරහා මඟීන් පිරිසක් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් නැඟී ඇති චෝදනාවලට පිළිතුරු සපයමින් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේ එම සියළු මඟීන් දින 28 ක නිරෝධායන කාලයකට යටත් කළ බවයි.

කෙසේවෙතත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්.බාලසූරිය මහතා අවධාරණය කරන්නේ එම නිවේදනයේ සඳහන් පරිදි කිසිදු අධීක්ෂණයක් තම සංගමයේ පරීක්ෂකවරුන් යටතේ සිදුව නොමැති බවයි. 

ඒ අනුව බ්‍රැන්ඩික්ස් සමාගම සහ කොවිඩ් මර්දන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් ඉහත සිදුවීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදන ප්‍රතික්ෂේප කරමින් එසේ ගෙන්වා ගන්නා ලද කිසිදු මඟියකු රජයේ නියාමනයෙන් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක දින 14 ක නිරෝධායන කාලයකට යටත් නොකළ බවද හෙතෙම අවධාරණය කරයි. 

එම නිවේදනවල පෙන්වා දෙන පරිදි අදාළ මඟීන් දින 14ක නිරෝධායන කාලයකට යටත් කර තිබුණේ නම්, ඉතිරි දින 14 ක ස්වයං නිරෝධායන කාලයක් සඳහා තම නිලධාරීන්ගේ අධීක්ෂණයට යොමු කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි. 

අදාළ පාර්ශවයන් පවසන පරිදි එකී නිරෝධායන කාලයකට යොමු කර තිබෙන්නේ නම් ඔවුන් අධීක්ෂණය කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කවුරුන්දැයි හෙලිදරව් කරන ලෙස ද බාලසූරිය මහතා අභියෝග කළේය.

SendShareShare
Previous Post

20 ගැන රහසිගත තීන්දුව මහින්දට: ඇරලා බලන්නේ සඳුදා

Next Post

හමුදාපතිගෙන් අනිවාර්ය ඉල්ලීමක්

MORE NEWS

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දෙමළ කතාකරන ජනතාව මුහුණදෙන පොදු ගැටලු සම්බන්ධයෙන් එක්ව කටයුතු කිරීමට තීරණය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ 6ක නායකයින් සහ...

Read more
අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper