• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් ගැන පසුපෙළෙන් හෙළිදරව්වක්

October 8, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
බැසිල් ගැන පසුපෙළෙන් හෙළිදරව්වක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා මෙන්ම ජාතික සංවිධායකවරයාද වන බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විශේෂ හෙළිදරව්වක් සිදු නොට තිබේ.

සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.

එම සටහන මෙසේය.

ඉල්ලීම් නොඉල්ලිම්, වැරදීම් හා වරද්දවා ගැනීම්….

බුලත් කොළ හෙප්පුවත් පෙරළගෙනම බිම වැටී අලි අඩි වලට පෑගෙන තැනක චොදනාව ඔහුට පමණක් ම විය. නමුත් කාගේ කාගේත් කිල්ලෝට වල හුණු ඩිංග ඩිංග තිබුණි. නමුත් ඔහු චොදනාව තනිවම බාරගත්තේය. කොයිතරම් මුවහත් ආයුධ තිබුනත් ඔසවන්නේ කාට විරුද්ධව ද කොයි මොහොතේද යන්න කිසිවෙකුත් දැන සිටියේ නැත. සරලව සියල්ලොම අරගලය තුළ අනාථයන්ය. නමුත් ඔහු තනිවම අරගල සැලසුම් කළේය.

ඔහු මුලින්ම කොඩිය නිර්මාණය කළේය. ඒ කුරහන් පාට පසුබිම් කර ගත් පිරුණු නෙලුම් පොහොට්ටුවයි. අනතුරුව ඔහු කඳවුර නිර්මාණය කළේය. 2018 පෙබරවාරියේදි අපි සෙන්පතියෙකු යටතේ රජෙක් නැතුවම පිටත පවුරට පහර දුන්නෙමු. 2019 නොවැම්බරයේදි අපි රජෙකු බිහිකර ගත්තෙමු. 2020 අගොස්තුවේදි අපි ඇතුල් නුවරට පහර දුන්නෙමු. සටන අවසන් විය. සභාවේ අසුන් පිරුණි. ඒත් එහි ඔහු නොවීය.

රෑනකට වැරදුණ තැන තනියෙකු නිවැරදි කළේය. කවුරු නොදන්නමුත් එය සෙබළු දන්නේය. ප්‍රධානීන්ගේ හෘද සාක්ෂිය දන්නේය. අද තනියා තනි කරන්නට යන්නේ නම් අපේ පරාජයද ආරම්භ වී හමාරය. ලියා තබා ගන්න. නමුත් අපට හෘද සාක්ෂියක් ඇත. බලයට හෝ පිදේනි වලට එය මරා දැමිය නොහැකිය.

ඔහු දුක් ගත්තේද වෙහෙසුනේද අපි වෙනු වෙනි. පොදුජන කඳවුර වෙනු වෙනි. අපි කිසිදිනක ඔහු තනිකලේ නැත. ඉදිරියටත් තනිකරන්නේද නැත. සියල්ල අහිමි කරගෙන අරගල කල ඔහු කිසිවක් රැස් කලේද නැත.

නොතේරෙන අයෙකු ඇත්නම් මම කියමි. එවැන්නෙකු වැට්ටවීමට ද නොහැකිය. මන්ද ඔහුට අහිමි කිරීමට කිසිවක් නොමැති හෙයිනි.

කවුරු කොඩිය ඔසවා ගත්ත ද සෙන්පතියා සෙන්පතියාමය. සෙන්පතියා මරා දැමිය නොහැක්කේය. සෙන්පතියා අමරණීයය.

සෙන්පතියා බැසිල් ය.

කතාව එපමණකි.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

SendShareShare
Previous Post

එදිරිසිංහ-සුභාෂ්කරන් ගනුදෙනුව නීතිවිරෝධියි: ස්වර්ණවාහිනිය ආණ්ඩුවට පවරා ගනී?

Next Post

මිනුවන්ගොඩ පොලිසියටත් කොරෝනා එයි

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper