• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මනෝග‌ේ සහාය ආණ්ඩුවට

October 8, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
මනෝග‌ේ සහාය ආණ්ඩුවට
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුව තම දේශපාලන කටයුතු මේ අවස්ථාවේ නතර කොට කොරෝනා වෛරසය තුරන් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගත යුතු බවත්, ඊට සිය සන්ධානයේ පුර්ණ සහයෝගය ලබාදෙන බවත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසීය.

මනෝ ගනේෂන් මහතා සදහන් කළේ ඊයේ (07) කොළඹදි පැවැත්වු මාධ්‍ය හමුවේදිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මනෝ ගනේෂන් මහතා මෙසේද කීවේය.

කොරෝනා වෛරසය තුරන් කිරීමට ආණ්ඩුව ගන්නා සෑම කටයුත්තක් සදහාම මේ අවස්ථාවේ දේශපාලන සන්ධානයක් වශයෙන් ආණ්ඩුවට සම්පුර්ණ සහයෝගය ලබා දෙනවා. නමුත් එයින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා දෙන බවක් කියන්නේ නැහැ.
කොරෝනා වෛරසය පැතිරයාම පිළිබදව මේ අවස්ථාවේ ආණ්ඩුවට එරෙහිව කිසිදු චෝදනාවක් එල්ල කිරීමට අප සුදානම් වන්නේ නැහැ. එ සම්බන්ධයෙන් ආණ්ඩුව විවේචනය කර කාලය විනාශ කිරීමටත් අප කැමැති නැහැ.
කොරෝනා වෛරසය පාලනය සදහා ශ්‍රී ලංකා ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග ලෝකයේ අන් සියලු රටවල් ගත් ක්‍රියාමාර්ගයන්ට වඩා යහපත් බව ආණ්ඩුව පැවැසුවා. එම ප්‍රකාශ වල යම් යම් අඩුපාඩු තිබුණත් එවා විවේචනය කළ යුතු නැහැ.
නමුත් කොහේ හෝ අපට යම් වරැද්දක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය නැවත පැතිර යාම ආරම්භ වී තිබෙනවා. එය දෙවන කොරෝන රැල්ලද තෙවන කොරෝනා රැල්ලද කියා අප දන්නේ නැහැ.
ගම්පහ කොරොනා ආසාදිතයින්ගේ වෛරසයේ සාන්ද්‍රණය අධික බවත් ප්‍රකාශ වෙනවා.නමුත් අප සත්‍ය එයාකාරයෙන්ම දන්නේ නැහැ.
ආන්ඩුව මේ අවස්ථාවේදි තමන්ගේ සියලු දේශපාලන කටයුතු අත්හිටුවිය යුතුයි. ආණ්ඩුවේ රජයේ සම්පුර්ණ අවධානය මේ කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා යොමු කළ යුතුයි.
එමෙන්ම රටේ සමස්ත දේශපාලන පක්ෂ හා ජනතාවත් සියලු පක්ෂ පාට භේද නොසලකා කොරෝනා පාලනය වෙනුවෙන් ආණ්ඩුවට සහයෝගය ලබාදිය යුතු යැයි අප ඉල්ලා සිටිනවා.

SendShareShare
Previous Post

අගමැතිගෙන් සජිත්ට ප්‍රහාරයක්

Next Post

එදිරිසිංහ-සුභාෂ්කරන් ගනුදෙනුව නීතිවිරෝධියි: ස්වර්ණවාහිනිය ආණ්ඩුවට පවරා ගනී?

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper