• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ෆොන්ටෙරා සමාගම කිරි ගොවීන් සමග එක්වී බිම් මට්ටමින් විසඳුම් සොයයි

October 3, 2020
in Business
Reading Time: 1 min read
A A
ෆොන්ටෙරා සමාගම කිරි ගොවීන්  සමග එක්වී බිම් මට්ටමින් විසඳුම් සොයයි
Share on WhatsAppShare on Facebook

ෆොන්ටෙරා බ්‍රෑන්ඞ්ස් ලංකා සමාගම, තමන් සමග අත්වැල් බැඳගෙන සිටින කිරි ගොවීන් සමග එක්වී, කිරිවල තත්ත්වය හා ප්‍රමාණය වැඩි කිරීම සම්බන්ධයෙන් විසඳුම් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේය. මෙහිදී සත්ව ආහාර සහ කිරි ගොවිතැනට අවශ්‍ය උපකරණ බෙදාදීමක්ද සිදුවිය.

ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තයේ ජීවනාලිය වන්නේ සුළු පරිමාණ කිරි ගොවීන්ය. මෙරට කිරි සැපයුමෙන් 90%ක්ම ලැබෙනුයේ ඔවුන් වෙතිනි. ඔවුන්ට දැනුම හා පුහුණුව ලබාදීම, ප්‍රායෝගික ව්‍යාපාර ආකෘතියක් හඳුන්වාදීම සහ කිරි කර්මාන්තයට සම්බන්ධ විශේෂඥ දැනුම ඔස්සේ ඔවුන්ට පැහැදිලි මගපෙන්වීමක් ලබාදීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කරමින්, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයන්හි ක්‍රියාකාරීත්වය සහ එමගින් ඔවුන්ට ලැබෙන ආදායම ඉහළ නැංවිය හැකි වේ.

මෙම අරමුණ මූලික කරගෙන, ෆොන්ටෙරා සමාගමේ ශ්‍රී ලංකාව සහ ඉන්දියානු අර්ධද්වීපය සඳහා කළමනාකාර අධ්‍යක්ෂිකා විද්‍යා සිවරාජා මහත්මියගේ මූලිකත්වයෙන්, කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ කිරි ගොවීන් සහ ෆොන්ටෙරා සැපයුම්කරු සම්බන්ධතා නිලධාරීන් පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙම කිරි ගොවි සාකච්ඡා වැඩසටහන ආරම්භ කරන ලදී.

SendShareShare
Previous Post

සජිත් අද-හෙට පුත්තලම-කුරණෑගල

Next Post

සිදුහත් කුමරුගෙ මඟුල් කඩුවත් ලංකාවේ

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.