• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

The Flemington සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය 5 වන සංවත්සරය සමරයි

September 19, 2020
in Business
Reading Time: 1 min read
A A
The Flemington සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතිය 5 වන සංවත්සරය සමරයි
Share on WhatsAppShare on Facebook

මෙරට දේපළ ඉදිකිරීම් ක්ෂේත්‍රයට එක්වූ නවතම ව්‍යාපෘති අතරින් එකක් වන The Flemington පසුගියදා සිය 5 වැනි සංවත්සරය සැමරීය.

පසුගිය වසර 5ක කාලය තුළ The Flemington ව්‍යාපෘතිය මෙරට දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ කැපීපෙනෙන ඉදිරි ගමනක නිරත විය. 2015 වසරේදී ආරම්භ වීමෙන් අනතුරුව,සිය සේවාදායකයන් වෙනුවෙන් කැපවෙමින් හා ඔවුන්ගේ විශ්වාසය දිනාගනිමින්, අඛණ්ඩව සිය දේපළ එකතුව, සේවාදායකයන් සංඛ්‍යාව මෙන්ම සිය කීර්තිනාමයද වැඩිදියුණු කරගනිමින් ඉදිරියට යාමට එම ව්‍යාපෘතිය සමත්විය.

The Flemington ගැනුම්කරුවන්ට සම්මාන දිනූ ගෘහ නිර්මාණ ශිල්පීන් විසින් සැලසුම් කරන ලද අලංකාර මහල් නිවාස අතරින් තම රුචිකත්වය අනුව නිවාස සැලසුම් තෝරාගත හැකිවේ. මෙම සෑම ව්‍යාපෘතියක්ම ඉදිකරනු ලබන්නේ කොළඹ හා රාජගිරිය යන ප්‍රදේශවල, සුපිරි වෙළඳසැල්,රෝහල්, පාසල් සහ ආපනශාලා ආදියට නුදුරුන් සියලු පහසුකම්වලින් සමන්විත ස්ථානවලය.

The Flemington ව්‍යාපෘතියේ නිර්මාතෘ වන්නේ එහි කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ශමිත ගනේගොඩ මහතාය. වසර 18 ක කාලයක් ඕස්ටේ්‍රලියාවේ ජීවත් වූ ගනේගොඩ මහතා එරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ ලද අත්දැකීම් සම්භාරයද සමගින් The Flemington ව්‍යාපෘතිය ආරම්භ කළේය. ඕස්ටේ්‍රලියාවේ දේපළ සංවර්ධන සමාගම් කිහිපයක මූල්‍ය පාලකවරයෙකු ලෙස සේවය කළ ඒ මහතා ක්‍රමක්‍රමයෙන් නාගරික ජීවිතයක පහසුව නොඅඩුව ලබාදෙන අතරම පෞද්ගලිකත්වය සුරැකෙන ආකාරයේ, මනා ඉඩකඩකින් යුත් නිවාස ඉදිකිරීම සම්බන්ධයෙන් ඕස්ටේ්‍රලියාවේ ජනප්‍රිය වී ඇති ගෘහ නිර්මාණ සංකල්පවලින් ආභාෂය ලැබීය. එම ආභාසය ඔස්සේ ඕස්ටේ්‍රලියාවේ මෙල්බන් නුවර සහ ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ ක්‍රියාත්මක වන EliSh Development (පුද්.) සමාගම ආරම්භ කිරීමට ශමිත ගනේගොඩ මහතා කටයුතු කළේය.

SendShareShare
Previous Post

HNB සේවකයන්ගේ දිනක වැටුප IDH රෝහලේ නවීනතම පුහුණු මධ්‍යස්ථානයට පිරිනමයි

Next Post

Colombo Fashion Week සහ One Galle Face වෙතින් Retail Week නමින් සුවිශේෂී වැඩසටහනක්

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.