• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

නෝට්ටු නැතුව ගනුදෙනු කරන්න කොමර්ෂල් බැංකුව සහ PAYable වෙතින් Smart POS-Mini

September 19, 2020
in Business
Reading Time: 1 min read
A A
නෝට්ටු නැතුව ගනුදෙනු කරන්න  කොමර්ෂල් බැංකුව සහ PAYable වෙතින් Smart POS-Mini
Share on WhatsAppShare on Facebook

මෙරට ඕනෑම ස්ථානයක සිටින වෙළෙඳුන්ට කාඞ්පත් මගින් ගෙවීම් කිරීමේදී ඔවුන්ට එම ගෙවීම් පිළිගැනීමට හැකි ඇන්ඩ්‍රොයිඞ් මිනි පොයින්ට් ඔෆ් සේල් (POS) උපකරණයක් කොමර්ෂල් බැංකුව, PAYable (ප්‍රයිවට්) ලිමිටඞ් සමාගම සමග එක්ව පසුගියදා එළි දක්වා තිබේ.

මෙම සම්පූර්ණයෙන් ක්‍රියාකාරී ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් පොයින්ට් ඔෆ් සේල් කුඩා උපකරණයට Mag-stripe, EMV සහ Chip තාක්ෂණය සහිත කාඞ්පත් සඳහා ගනුදෙනු සැකසිය හැකිවේ. එසේම, මෙම උපකරණයට Near Field Communication (NFC) ක්‍රමයට සහ QR කේත ඉතාමත් වේගයෙන් ස්කෑන් කර ගනුදෙනු කිරීමේ හැකියාවද ඇත. ඉතාමත් හුරුබුහුටි සහ පහසු මෙම උපකරණය සිම් පතක් සහ Wi-Fi සම්බන්ධතාවය යන ක්‍රම දෙකටම ක්‍රියා කරන අතර ත්‍රෛභාෂා භාවිත මුහුණතකටද සහාය දක්වයි.

මෙම විසඳුම පිළිබඳව කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් මධ්‍යස්ථානයේ ප්‍රධානී, තුසිත සුරවීර මහතා මෙසේ අදහස් දැක්වීය. ‘කොමර්ෂල් බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන මෙම ඇන්ඩ්‍රොයිඞ් මිනි POS උපකරණය ඉදිරි සති කිහිපය තුළදී ශ්‍රී ලංකාවටම හඳුන්වා දෙනවා. මෙය උපායමාර්ගික වශයෙන් ඉලක්ක කරන්නේ මෙරට ක්ෂුද්‍ර මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට හඳුන්වා දෙන්නයි. මුදල් නෝට්ටු හුවමාරුවෙන් තොර ගෙවීම් පිළිගැනීමට බලාපොරොත්තු වන වෙළෙඳුන්ට පිරිවැය සඵලතාවයෙන් යුත් විසඳුමක් ලෙස මෙය එම ක්ෂේත්‍රයේ විප්ලවයක් ඇති කරන බව අපට විශ්වාසයි. අපගේ වෙළෙඳුන්ට මෙවැනි උපකරණ සහ සේවා හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව කොමර්ෂල් බැංකුව සතුටු වෙනවා. මේ ආකාරයෙන් මුදල් නොවන ගෙවීම් පිළිගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබීම මගින් ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට අවස්ථාව හිමි වෙනවා.’

SendShareShare
Previous Post

ජෝන් කීල්ස් පදනමෙන් මත්ද්‍රව්‍ය අවභාවිතාව වැළැක්වීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්

Next Post

රාවණ රජු සීගිරියට හදපු කේන්දරේ

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.