• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

අතීතයට යන ගමනක්… අපේ මුතුන් මිත්තන්ගේ ජීවන රටාව හා ආහාර පාන

September 12, 2020
in Business
Reading Time: 1 min read
A A
අතීතයට යන ගමනක්…  අපේ මුතුන් මිත්තන්ගේ ජීවන රටාව හා ආහාර පාන
Share on WhatsAppShare on Facebook

මේ ළයාන්විත මාතෘකාව දශක පනහකටත්, ඉන් ඔබ්බටත් අපව රැගෙන යන්නක්. අතීත කාලයේ පවුලත්, ඥාතීනුත් ආසන්නයේ විසූ නිසා ගෙදර දොරේ වැඩපළ කරන්නටත්, ඉපැරණි වට්ටෝරු අනුව තමන්ටත්, දරුවන්ටත් ආහාර පිසින්නටත් උපකාර කරන්නට ඕනෑ තරම් කට්ටිය හිටියා. සම්බෝල, අච්චාරු, චට්නි හා කැවිලි ඇතුළු ව්‍යංජන ගණනාවක් දිනකට ගෙදරක පිළියෙල කරා. මිරිස්, තුනපහ වැනි කුළුබඩු ගෙදරම වියළා, කොටා ගත්තා. ගෙදර අය සවස් වන විට එකතුවී ගී ගැයුවා. පුවත්පත් ඉතා විවේකීව කියවා ගත්තා. පවුලේ අය එක්වී සාකච්ඡා කළ නිසා ආරවුල් අඩුවුණා. ගෙවත්තේ පැළ සිටුවීමත්, ඒවාට සාත්තු කිරීමත්, ඵල නෙළීමත්, දෛනික ජීවන රටාවක් වූවා. මුළු පවුලටම ඇඳුම් මසා ගත්තා. කණ්ඩායම් වශෙයෙන් එක්වී දුර ගමන් ඇවිදින්න ගියා. සතුන්ට සැලකුවේ ප්‍රජාවේ සුරතලු‍න් ලෙස නිසා බල්ලන්ටත්, බළලු‍න්ටත්, හැමෝම කන්න දුන්නා.

ආහාර අනුභව කළේ කෑම තුන් වේලක් ලෙස දීසියකට බෙදාගෙන; පැකට්වලින් හෝ ටින්වලින් නොවෙයි. වඩාත්ම වැදගත් වන්නේ චෝකලට් හා බිස්කට් හැරුණු විට කර්මාන්තශාලාවල සැකසූ ආහාර තිබුණේ ඉතා අල්ප වශයෙන්.
වංගෙඩියේ දමා මෝල්ගහෙන් කොටා පිටි සෑදීම වැනි කෑම සැකසීම ගෙදරදීම සිදු කළ නිසා ආහාරවල තන්තු හා නිවුඞ්ඩ යම් ප්‍රමාණයක් ඉතුරු වුණා. ඉන් යම් ව්‍යායාමයක් ද ලැබුණා. මිරිස්, තුනපහ ගලේ අඹරා ගත්තා. ඒ ආකාරයට කුළුබඩු සැම විටම නැවුම්ව සාදාගත් නිසා ආහාරවල යම් සුවඳකුත් තිබුණා.

අපේ මුතුන්මිත්තන්ගෙන් උරුමවූ ජානවලට සරිලන සාම්ප්‍රදායික පෝෂිත ආහාර වෙත නැවතත් යාමට ආහාර නිර්දේශ තුළින් අපට අවස්ථාවක් තිබෙනවා. ඒ නිර්දේශවල අඩංගු පණිවුඩ අතර ආහාරවල විවිධත්වයක් තිබීමේ අවශ්‍යතාව; විශේෂයෙන් පලතුරු හා එළවලුළු වර්ග අනුභව කිරීමේ වැදගත්කම අවධානයට ලක් කරනවා. විවිධ ආකාරයෙන් පිළියෙල කරගත් ජනප්‍රිය පලතුරු හා එළවළු‍ වර්ග මෙන්ම, දිවුල්, ලාවුළු, විවිධ ලබු වර්ග සහ විවිධ පලා වර්ග මේ අතර වනවා. ‘අනාගතයේ සිත් ගන්නා ආහාර‘ යනුවෙන් දැන් හැඳින්වෙන, දිවුල්, කොස්, පතෝල, මුරුංගා, බතල, කව්පී සහ කඩල හා සෝයා වැනි ධාන්‍ය තුළින් කුසගින්න හා මන්දපෝෂණය මැඩලීමට විශේෂ ශක්තියක් ගෙන දෙනවා.

SendShareShare
Previous Post

කේන්දරේ පාප ග්‍රහයන්ට සුබම ස්ථාන

Next Post

Xiaomi ශ්‍රී ලංකාවට Redmi 9A සහ Redmi 9C හඳුන්වාදෙයි

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

ප්‍රංශයේ පැරිස් නුවර පොලිසිය මගින් හිටපු LTTE සාමාජික කුට්ටි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.Sri Lanka Latest News මැයි 30 වැනිදා...

Read more
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.