• About us
  • Contact us
Saturday, July 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

July 18, 2026
in Heart
Reading Time: 1 min read
A A
මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට සිනමා ක්ෂේත්‍රයේ නිළි රැජින ලෙස කිරුළු පැලඳි, අග්‍රගණ්‍ය සිනමා නිළි මාලනී ෆොන්සේකා රංගනයෙන් දායක වූ අවසන් රංගනය රැගත් ‘මොණර විලක්’ චිත්‍රපටය එළැඹෙන ජූලි 24 වැනි දින සිට එම්.පී.අයි. ප්‍රදර්ශන මණ්ඩලයේ බෙදාහැරීමක් ලෙසින් දිවයින පුරා තිරගත වීමට නියමිතව ඇත. මෙහි ඇති විශේෂතා කිහිපයකි. සනත් ගුණතිලක සමගින් මාලනී ෆොන්සේකා එක්ව රඟපෑ අවසන් චිත්‍රපටය මෙන්ම, ආචාර්ය වික්ටර් රත්නායක සමගින් කලාසූරී ලතා වල්පොල එක්ව ගී ගැයූ අවසන් චිත්‍රපටයද මෙය වේ. Sri Lanka Latest News

එසේම අකාලයේ අප අතරින් සමුගත් චරිතාංග නළු දර්ශන් ධර්මරාජ් රංගනයෙන් දායක වූ අවසන් චිත්‍රපට කිහිපය අතරින්ද එකකි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වනුයේ, ආචාර්ය වික්ටර් රත්නායක ගී තනු නිර්මාණය කරමින්, සංගීතය සපයමින් ගීත ගායනයේ නිරත වන අවසාන චිත්‍රපටයද මෙය වීමයි.
යොවුන් නිර්මාණකරුවකු වූ රසික ලියනගේ තිරරචනය කරමින් අධ්‍යක්ෂණය කළ කුලුඳුල් සිනමා නිර්මාණය වූ ‘මොණර විලක්’ ලලන්ත ගුණවර්ධන සමගින් හර්ෂණ ජයතිලක එක්ව නිෂ්පාදනය කර ඇත.

SendShareShare
Previous Post

බන්ධනාගර ගැටුම පටන් ගත්තෙ කවද්ද? ඇත්තටම වැරදිකාරයො කවුද? මේක ඉවර කරන්න බැරි ඇයි? හිරවෙන්නෙ නැතුව හිරේ ගැන දැනගන්න! Sri Lanka Latest News

Next Post

එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News

MORE NEWS

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

ශලනි අතින් හැඩවෙන ආදරණීය සිතුවම… ප්‍රේමියේ! Sri Lanka Latest News

Load More
කවුරු වුණත් කමක් නෑ මාලනීව විකුණගෙන කන්න ලෑස්ති වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

කවුරු වුණත් කමක් නෑ මාලනීව විකුණගෙන කන්න ලෑස්ති වෙන්න එපා! Sri Lanka Latest News

යම් කෙනෙක් විසින් තවත් කෙනකුට ලියපු ලියුමක් කියවන එක හෝ ඒ ලියුම කියවන්නැයි කියලා වෙනත් කෙනකුට බලකරන එකද සදාචාරාත්මක දෙයක්...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

හොරාගේ අම්මාගෙන්ම පේන අහපු ඩොලර් මිලියන දෙකහමාරේ භාණ්ඩාගාර කොල්ලය! මුදල් කමිටුවේදී හෙළිවූ අලුත් තොරතුරු මෙන්න! Sri Lanka Latest News

මුල්ම ඩෙංගු රෝගියා 1962දී! වැඩිම මරණ 2009දී! මේ පාරත් 50ක් මැරිලා! මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න…! Sri Lanka Latest News

මුල්ම ඩෙංගු රෝගියා 1962දී! වැඩිම මරණ 2009දී! මේ පාරත් 50ක් මැරිලා! මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න…! Sri Lanka Latest News

එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News

එල්ලා මැරීම සහ එල්ලී හිඳීම! Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper