• About us
  • Contact us
Sunday, July 12, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

July 12, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මදුරන්කුලිය විවිධ සේවා සමුපකාරයේ නිලවරණය සඳහා වූ ඡන්ද විමසීම ඊයේ (11) ප්‍රාදේශික කිහිපයක පැවැත්වුණු අතර, එහිදී කඩයමොට්ට ප්‍රාදේශිකයේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සතු කර ගත්තා.Sri Lanka Latest News

ප්‍රාදේශික 17 කින් සමන්විත මදුරන්කුලිය විවිධ සේවා සමුපකාරය වසර 40 කට ආසන්න කාලයක් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට පාලනය කර තිබුණා.

මේ හමුවේ නව සභාපතිවරයෙකු ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයක් තෝරා ගැනීමට මෙවර ප්‍රාදේශික මට්ටමින් ඡන්ද විමසීම පැවැත්වුණා.

මෙහිදී ප්‍රාදේශික කිහිපයක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම් ලබා දී තිබූ නාම යෝජනා ප්‍රතික්ෂේප වී තිබූ අතර, තවත් ප්‍රාදේශික කිහිපයක බහුතර බලය නිතරගයෙන්ම ලබා ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබුණා.

ඒ අනුව මදුරන්කුලිය, කඩයමොට්ට, වේලාසිය, කිවුල, නවඩන්කුලම සහ විරුතෝඩේ යන ප්‍රාදේශිකවල ඊයේ (11) ඡන්ද විමසීම පැවැත්වුණු අතර කඩයමොට්ට හැර සෙසු ප්‍රාදේශිකවල කටයුතු සාමකාමීව සිදු වුණා.

කෙසේ වෙතත්, පොදුජන පෙරමුණට බහුතර බලය හිමි කඩයමොට්ට ප්‍රාදේශිකයේ ඡන්ද විමසීම ආරම්භ වූ මොහොතේ සිටම ගැටුම්කාරී තත්ත්වයක් හටගත්තා.

එහිදී ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල්ට පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් බැන වැදී අසභ්‍ය ලෙස හැසිරී ඇති අතර, මාලිමාවේ තවත් ආධාරකරුවකුට පහරදීමක්ද සිදුව ඇතැයි වාර්තා වුණා.

තත්ත්වය පාලනය කිරීම සඳහා පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාසගේ උපදෙස් මත 50 කට අධික පොලිස් බලඇණියක් සහ පොලිස් කැරලි මර්දන ඒකකයද සීරුවෙන් තැබීමට කටයුතු කර තිබුණා.

ඡන්ද විමසීම අවසානයේ කඩයමොට්ට ප්‍රාදේශිකයේ සභික ධුර 9 න් 8 ක්ම දිනා ගැනීමට පොදුජන පෙරමුණ සමත් වූ අතර ජාතික ජන බලවේගයට දිනාගත හැකි වූයේ එක් සභික ධුරයක් පමණි.

එහෙත් සමස්තයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් විපක්ෂ කණ්ඩායම්වලට මදුරන්කුලිය සමුපකාරයේ සෙසු ප්‍රාදේශිකවල බහුතර බලයක් ලබා ගැනීමට හැකියාවක් ලැබී තිබුණේ නැහැ.

අනෙකුත් ප්‍රාදේශිකවල බහුතර බලය ජාතික ජන බලවේගය සතු කරගෙන තිබීම හේතුවෙන්, ඉදිරියේදී මහ සභාව පිහිටුවීමේදී මදුරන්කුලිය සමුපකාරයේ සභාපති ධුරය මාලිමාවට ලබා ගැනීමට වැඩි ඉඩකඩක් ඇති බව ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජීත් ගිහාන් පැවසුවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායිකා චමරි පෙරේරා ප්‍රකාශ කළේ තමන් අනිවාර්යයෙන්ම මදුරන්කුලිය සමුපකාරයේ බලය අත්පත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි.

SendShareShare
Previous Post

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

Next Post

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

MORE NEWS

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News
Exclusive

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News
Exclusive

පත්තරෙන් නිවුස් දැනගෙන – ෆේස්බුක් එකෙන් නිවුස් දැනගෙන අනේ ඉතින් අපි රට හදමු…! Sri Lanka Latest News

නගරාධිපතිකම නෑ! ඡන්දෙත් නෑ! ඒත් රෝසි දිගටම නගරාධිපති නිල නිවෙසේ! ලයිට් බිල් ආණ්ඩුවෙන් ලක්ෂ ගණනින් ගෙවනවා! අල්ලස් කොමිසමට බරපතළ පැමිණිල්ලක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝසිගෙන් ප්‍රශ්න කරන්න ජනාධිපති කොමිසම ලෑස්තියි! 17 එන්න කියයි! I Sri Lanka Latest News

Exclusive

අමරපුර මහා නිකායේ රාජ්‍ය මහෝත්සවයට ආ අනුර කතා නොකරම උත්සවය මැදදී නැගිට ගියේ ඇයි? අස්සජි හිමියන් කරපු කතාවට හිත රිදිලද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සීබී පැත්තකට වෙයි! පුතා මෝලම් ගහලා නුවරඑළියෙන් වැඩ පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පක්ෂයේ පසුගිය දිනවල සිදු වූ ප්‍රතිසංවිධානයත් සමඟ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසන සංවිධායකවරයා වශයෙන්...

Read more
වීවලට හරි මිලක් පොහොර ඉල්ලා රට වටේම ආණ්ඩුවට එරෙහිව ගොවියො පාරට බහිද්දී  ලාල්කාන්තලා-නාමල් කරුණාරත්නලා මාලිමාවෙ ගොවියො ටිකක් කොළඹට ගෙන්නලා සාකච්ඡා කරලා! ඇත්ත ගොවියන්ට යකා නැගලා! මීට පස්සේ ඔය සෙල්ලම් නම් දාන්න එපා! VIDEO I Sri Lanka Latest News

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි අයින් කරන්න! කෘෂිකර්ම ඇමැතිකම ජනාධිපතිම බාරගන්න! නුවරඑළිය ගොවීන්ගෙන් යෝජනාවක්! I Sri Lanka Latest News

ත්‍රි’මලේ මොරවැව ප්‍රාදේශීය සභාව මාලිමාවට! පොහොට්ටුව දෙවැනි තැනට! VIDEO I Sri Lanka Latest News

කඩයමොට්ට සමූපෙ ඡන්දයේ ගුටි කෙළියක්! කැරලි මර්දනයෙනුත් එයි! ජංජාල ගොඩක් මැද මාලිමාව පරදා පොහොට්ටුව බලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

ලංකාවෙන් තවත් වාර්තාවක්! ට්‍රැෆික් අතින් ලෝකයේම 3..! ආසියාවෙන් 1..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.