මේ දිනවල සුපිරි වෙළෙදසැල් පාරිභෝගිකයන්ගෙන් පොලිතින් බෑග් සදහා මුදල් අය කිරීම නිසා රු. මි. 50ක් පමණ උපයන බවට උසාවි පෙත්සමකින් හෙළිවී ඇති නිසා පරිසර ගාස්තු සුපිරි වෙළෙදසැල්වල ආයතනික ලාභ ලෙස එකතුවීම වැළැක්වීමට පනත සංශෝධනය විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News









