• About us
  • Contact us
Thursday, June 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්දෙ පටන් ගන්නකොට තිබ්බ මිලටත් වඩා අද බොරතෙල් මිල අඩුවෙලා! ඇයි තවම මෙහේ තෙල් මිල අඩු කරන්නේ නැත්තේ? මුලු රටම ආණ්ඩුවෙන් අහන්න ඉන්න ප්‍රශ්නය විපක්ෂනායක සජිත් අහයි! ! Sri Lanka Latest News

June 25, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝක වෙළෙදපොළේ බොරතෙල් හා ඉන්ධන මිල ගණන් පසුගිය කාලයේ පහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අතර එමඟින් ජනතාවට සහන සැලසීමේ අවස්ථාව උදා වී ඇති බවත් මේ වන විට බ්‍රෙන්ට් කෘඩොයිල් යුද්ධයට පෙර පැවැති මුදල හෙවත් ඇ. ඩොලර් 73.74 දක්වා අඩු වී ඇති නමුත් ඉන්ධන මිල තීරණය කිරීමේ ක්‍රියාවලිය ඉන්ධන සහනාධාරය හා ඒ සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය ගැන ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

ලෝකයේ ඉන්ධන මිල අඩුවන අප රටේ පාරිභෝගිකයාට ලබා දෙන ඉන්ධන මිල ද අඩුවිය යුතු බැවින් දැන් පවතින ඉන්ධන මිලට අප රටේ ඉන්ධන මිල ද අඩුවිය යුතු බවත් රජය තවමත් ඉන්ධන මිල අඩු නොකරන්නේ ඇයි ද කියා ගැටලුකාරී බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

රජය මේ වන විට ඉන්ධන සඳහා සහනාධාරයක් දෙන්නේ නම් එම සහනාධාර ප්‍රමාණයන් ඉන්ධන වර්ග අනුව වෙන් වෙන්ම දැක්විය යුතු බවත් මේ සහනාධාරය ප්‍රමාණය ගණනය කරන පදනම ඉදිරිපත් කරන ලෙසත් මෙහි සත්‍ය වටිනාකම පාරිභෝගිකායට නොයන්නේ නම් එහි වරද කුමන පාර්ශ්වයක ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රජය ඉන්ධන සහනාධාරය නවත්වන්නද හදන්නෙ?

ඉන්ධන සහනාධාරය ලබා දීම සඳහා වන ප්‍රතිපාදන සෑම ඉන්ධන සැපයුම්කරුවකුටම ආණ්ඩුව විසින් ලබා දී ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් එසේ ලබා නොදෙන්නේ නම් ඒ සඳහා හේතු ඉදිරිපත් කරන ලෙසත් රජය මේ සහනාධාරය නවතාලීමට සූදානම් නම් ඒ නිසා ඉන්ධන මිල ගණන් වෙනස්වන ප්‍රමාණයන් ඉදිරිපත් කරන ලෙසත් මේ මිල ගණන් වැඩිවීම කෙරෙහි වගකීම දරන්නේ කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් තවදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉන්ධන මිල අඩු වීමේ වාසිය ඇයි ජනතාවට නොදෙන්නේ

ඉන්ධන මිල ගෝලීය වෙළෙදපොළේ පහළ යන අවස්ථාවල දී මෙහි වාසිය පාරිභෝගිකයන්ට සම්බන්ධයෙන්ම ලබා දෙන බවට රජය සහතික කරන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් නැතහොත් මේ ප්‍රතිලාභ ජනතාවට නොලැබිමට හේතු ඉදිරිපත් කරන ලෙසත් 2026 පෙබරවාරි 1 සිට මේ දන්වා ඛනිජ තෙල් සංස්ථාව විසින් සිදු කර ඇති ඉන්දන මිල දී ගැනීම් සම්බන්ධ තොරතුරු සියල්ල ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් මේවා විවෘත තරගකාරි ලංසු කැදවීමක් කර ඇත්ද නැද්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

වැඩි මිලට තෙල් ගන්න වගකිව යුත්තේ කවුද?

බටහිර ආසියාවේ පවතින ගැටුම හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා අමතර රක්ෂණ පිරිවැය දැරීමට සිදුව ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් එම කාල සීමාවේ ඛනිජ තෙල් සංස්ථාව විසින් ගෙවා ඇති ප්‍රිමියම් අගයන් කලාපයේ සෙසු රටවල් සමඟ සංසන්දනය කර ඇත් නම් එය සභගත කරන ලෙසත් මෙහි දී ජාත්‍යන්තර මිල ගණන්වලට අසාමාන්‍ය මිල ගෙවීමක් කර ඇත්නම් ඒ සඳහා වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජය සතු අධීක්ෂණ හා වගකීමේ ක්‍රමවේදය ඉදිරිපත් කරන ලෙසත් පර්යේෂණ ආයතනවලට අනුව 2026 මැයි මාසයේ දී ලෝකයේ මිලට වඩා පෙට්‍රල් 15%ක වැඩි මිලකට ගෙන ඇති බවත් ඩීසල් ද 13%කට වැඩි මිලකට ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නෙය.

අඩුවට තෙල් ගන්න පුළුවන්කම තිබියදී ඇයි වැඩි මිලට ගත්තේ?

ලෝක වෙළෙදපොළෙ තෙල් මිල ඉහළ දමන විට තෙල් මිල ඉහළ දැමුවද තෙල් මිල පහත වැටෙන විට අප රටේ තෙල් මිල අඩු නොවන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් අද වන විට ලෝක වෙළෙදපොළේ තෙල් මිල විශාල ලෙස පහත වැටී ඇති බවත් පසුගිය කාලයේ දි මෙය ක්‍රමක්‍රමයෙන් අඩුවුවත් රජයෙන් කිසිදු තෙල් මිල අඩු කිරීමක් නොවූ බවත් ලෝක වෙළෙදොපොලේ ඔක්ටේන් 92 පෙට්‍රල් රු.424කට ගන්න පුළුවන්කමත් තිබියදී අප රටේ රු. 434ක් ද ඔටෝ ඩීසල් ලෝක වෙළෙදපොලේ රු. 381ක් වන විට අප රටේ රු. 407ක් අය කර ඇති මේ නිසා පාරිභෝගිකයාට ලබා දෙන මිල අඩු කිරීම ඉටු නොකර ඉතාම අධික මිලකට තෙල් අර ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මේ නිසා සංචිතවලට දැඩි බලපෑමක් සිදු වෙලා

මේ නිසා ගෝලීය තෙල් මිලට වඩා වැඩි මිලක් ගෙවීම නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩු සිදුවීම නිසා එය බදු ගෙවන ජනතාවට ගෙවිමට සිදුව ඇති බවත් අඩුමිලට ජනතාවට දෙන්න තිබූ අවස්ථාව අහිමි වී ඇති බවත් මෙය නිසා විදේශ විනිමය සංචිත හිගයකටද මුහුණ දීමට සිදුව ඇති බවත් මේ සියල්ල පර්යේෂණ දත්ත බවත් අඩුවට ගන්න තිබූ තෙල් වැඩි මිලට ගත්තේ ඇයි ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් දැන්වත් බදු ඉවත් කර මැතිවරණ පොරොන්දුවක් වූ වරායේ ගොඩබාන මිලටම ඉන්ධන ලබා දෙන දිනය දැන ගැනීමට අවශ්‍ය බවත් වැඩිදුරටත් අදහස් පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

රටම දන්නා විශේෂ පොලිස් ලොක්කෙකුගේ පොලිස් සහෝදරයෙක් අද හෙටම අත්අඩංගුවට? නුවරඑළිය තරුණියගේ ඝාතනයේ සැකකරුට හැංගෙන්න උපදෙස් දීලා! නීති උපදෙස් ගන්නත් සපෝට් කරලා! ! Sri Lanka Latest News

Next Post

ජනාධිපති කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාවට සජිත් උත්තර දෙයි….! සජීවීව බලන්න…! LIVE VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා කියපු කතාව වැරදියි! කුඩු ජාවාරමුන්ට-අපරාධකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන්න! අපරාධවලට සම්බන්ධ කිසිම කෙනෙකුට සජබය ඇතුළේ ඉඩක් නෑ! විපක්ෂනායක සජිත් අනුරට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Exclusive

දුෂණය-සංවිධානාත්මක අපරාධ කල්ලි-කුඩු ව්‍යාපාරිකයින්-අපරාධ..! විපක්ෂය සියල්ලේ ප්‍රධාන චූදිතයා වෙලා! පාර්ලිමේන්තු ආපු අනුරගෙන් විපක්ෂයට බරපතළ චෝදනාවක්! ! Sri Lanka Latest News

කෝටි 50ක් මුලින් ඉල්ලලා..! පස්සෙ කෝටි 20ට බස්සලා..! ඒකෙන් කෝටි 12ක් අරන්..! හරක් කටා.. රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ..! VIDEO I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

රටම දන්නා විශේෂ පොලිස් ලොක්කෙකුගේ පොලිස් සහෝදරයෙක් අද හෙටම අත්අඩංගුවට? නුවරඑළිය තරුණියගේ ඝාතනයේ සැකකරුට හැංගෙන්න උපදෙස් දීලා! නීති උපදෙස් ගන්නත් සපෝට් කරලා! ! Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Exclusive

මාර්තු මාසෙන් පස්සේ ආවේ නෑ කියලා විපක්ෂය කිව්වා! ඔන්න අද අනුර පාර්ලිමේන්තුවට ආවා! ! Sri Lanka Latest News

Load More
අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා කියපු කතාව වැරදියි! කුඩු ජාවාරමුන්ට-අපරාධකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන්න! අපරාධවලට සම්බන්ධ කිසිම කෙනෙකුට සජබය ඇතුළේ ඉඩක් නෑ! විපක්ෂනායක සජිත් අනුරට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මත්ද්‍රව්‍ය, කුඩු, විෂ ද්‍රව්‍ය භාවිතය රටෙන් ම තුරන් කළ යුතුය යන ප්‍රතිපත්තියේ සමගි ජන බලවේගය සිටින බවත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ...

Read more
ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News

දුෂණය-සංවිධානාත්මක අපරාධ කල්ලි-කුඩු ව්‍යාපාරිකයින්-අපරාධ..! විපක්ෂය සියල්ලේ ප්‍රධාන චූදිතයා වෙලා! පාර්ලිමේන්තු ආපු අනුරගෙන් විපක්ෂයට බරපතළ චෝදනාවක්! ! Sri Lanka Latest News

කෝටි 50ක් මුලින් ඉල්ලලා..! පස්සෙ කෝටි 20ට බස්සලා..! ඒකෙන් කෝටි 12ක් අරන්..! හරක් කටා.. රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ..! VIDEO I Sri Lanka Latest News

කෝටි 50ක් මුලින් ඉල්ලලා..! පස්සෙ කෝටි 20ට බස්සලා..! ඒකෙන් කෝටි 12ක් අරන්..! හරක් කටා.. රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ..! VIDEO I Sri Lanka Latest News

අනුර කරපු කතාවට සජිත් ඒ මොහොතේම දීපු උත්තර අංක එක! කෝ මධ්‍යස්ථභාවය? අමෙරිකාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීම ඇයි හෙළා දැක්කේ නැත්තේ? බයවුණාද? VIDEO I Sri Lanka Latest News

ජනාධිපති කාලෙකට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිත් කරපු කතාවට සජිත් උත්තර දෙයි….! සජීවීව බලන්න…! LIVE VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

යුද්දෙ පටන් ගන්නකොට තිබ්බ මිලටත් වඩා අද බොරතෙල් මිල අඩුවෙලා! ඇයි තවම මෙහේ තෙල් මිල අඩු කරන්නේ නැත්තේ? මුලු රටම ආණ්ඩුවෙන් අහන්න ඉන්න ප්‍රශ්නය විපක්ෂනායක සජිත් අහයි! ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.