හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ යන මහත්වරුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගවට ගෙන තිබේ. Sri Lanka Latest News
හරක් කටාගේ පාර්ශවයෙන් අල්ලස් මුදලක් ලබාගැනීමක් සම්බන්ධයෙන් ඔවුන් දදෙනාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.










