• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දට විතරක් නෙමෙයි දේශපාලන අධිකාරියේ කාටවත් ආරාධනා කළේ නෑ! රණවිරු සැමරුමට සහභාගී වෙන්නේ ජනාධිපතිතුමයි ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයයි මහජන ආරක්ෂක ඇමැතිවරයයි විතරයි! ඇමැති විජිත හේරත් කැබිනට් හමුවේදී කියයි! I Sri Lanka Latest News

May 19, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
‘අනුර මහින්දට කළේ තර්ජනයක්ද?’ ‘ඔව්..!’ ‘තර්ජනය කරන්න ඕන තැන්වල තර්ජනය කරන්න ඕන!’ VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ත්‍රස්තවාදයෙන් රට මුදා ගෙන 17 වසරක් සපිරීම නිමිත්තෙන් අද (19) බත්තරමුල්ලේදී පැවැත්වෙන රණවිරු සැමරුම සඳහා දේශපාලන අධිකාරියේ කිසිවෙකුට ආරාධනා නොකළ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.Sri Lanka Latest News

අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ මේ සඳහා ජනාධිපතිවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා අමාත්‍ය මෙන්ම මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පමණක් සහභාගී වන බවය.

මීට අමතර ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙම සැමරුම සඳහා එක්වන බව පැවසූ අමාත්‍යවරයා මින් පරිභාහිරව වෙනත් කිසිදු දේශපාලන අධිකාරියට ආරාධනා නොකළ බවද සඳහන් කළේය.

ත්‍රස්තවාදය නිමා කිරීම සඳහා දායකත්වය දැක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධන කර ඇත්ද යන්න මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

“මේ සඳහා ආරාධනා කරලා තියෙන්නේ ජනාධිපතිතුමා, ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා, ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවට නියෝජ්‍ය අමාත්‍යතුමා. ඒ අය තමයි අමාත්‍යවරුන් විදිහට සහ ජනාධිපතිතුමා විදිහට මැදිහත් වෙන්නේ. අනිත් අය ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ අය ඊට අමතරව වෙනත් දේශපාලන අධිකාරියේ අයට ආරාධනා කරලා නෑ”

එමෙන්ම මෙහිදී මාධ්‍යවේදියෙකු විසින් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ රණවිරු සැමරුමට පරිභාහිරව වෙනත් පාර්ශ්වයන් විසින් පවත්වන සැමරුම් උත්සව නැවැත්වීම සඳහා රජය විසින් පියවර නොගෙන ඇති බවත් විශේෂයෙන් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ පැවැත්වෙන ජන සංහාර සතිය නමින් යන සැමරුම් මාලාව නැවැත්වීමට රජය පියවර නොගන්නේ කුමන හේතුවක් මතද යන්න මෙහිදී ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ කුමන ජාතියක කුමන පුද්ගලයෙකු හෝ වේවා යුද්ධයේදි ජීවිතක්ෂයට පත්වූයේ නම් ඔවුන් අනුස්මරණය කිරීම සඳහා ඇති අයිතිය එම සියලු පාර්ශ්වයන්ට පවතින බවය.

“අපි කවුරුත් අකමැති වෙච්ච යුද්ධයකට රට මුහුණ දුන්නා ඒ යුද්ධයෙන් මියගිය, අනතුරට පත්වෙච්ච, ආබාධිතභාවයට පත්වෙච්ච සියලු දෙනාම අනුස්මරණය කිරීමේ අයිතිය සියලුම ජාතිකයින්ට තියෙනවා. සිංහල ඒවා, දෙමළ වේවා, සියලු ජනතාවට තමන්ගේ ඥාතීන්, තමන්ගේ දෙමව්පියෝ, දරුවෝ මියගියා නම් ඒ අය අනුස්මරණය කිරීමේ අයිතිය ඒ හැමෝටම තියෙනවා. ඒ අයිතිය අපි උපරිමයෙන් ආරක්ෂා කරලා තියෙනවා. ඒ නිදහස අපි හැමෝටම ලබා දීලා තියෙනවා.”

SendShareShare
Previous Post

ආණ්ඩුව ගේන්න යන අලුත් බදු පනතින් ගමේ පොඩි ළමයෙක්ටත් හිරේ යන්න වෙන විදිහ ගැන කබීර් කාටත් තේරෙන සිංහලෙන් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ලාල්කාන්තයි නාමල් කරුණාරත්නයි කියනවා නම් වීදි සටන්වලට ලෑස්තියි කියලා අපිත් ලෑස්තියි පාරට බහින්න.. එහෙනම් හැප්පිලා බලමු..! නුවරඑළිය ගොවියෝ ආණ්ඩුවට අවසන් නිවේදනය නිකුත් කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper