• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළාත් සභා ඡන්දය එනවා! සටනට විජේත් ඇතුළු වෙයි! Sri Lanka Latest News

May 9, 2026
in Exclusive, News
Reading Time: 2 mins read
A A
අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර ගණනාවක් තිස්සේ අතුරුදන් කොට ඇති පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ආණ්ඩුවට බලපෑම් කරමින් අලුත් සටනක් ආරම්භ කිරීමට උතුරු නැගෙනහිර ඇතුළු විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ තීරණය කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News

විශේෂයෙන්ම තමිල්නාඩුවේ පැවැති ප්‍රාන්ත මැතිවරණයෙන් තලපති විජේ විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමත් සමග තමිල්නාඩුව සමග සමීප සබඳතා ඇති උතුරු නැගෙනහිර ද්‍රවිඩ පක්ෂ පළාත් සභා මැතිවරණය ඉල්ලා ගෙන යන සටන තීව්‍ර කිරීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.

පසුගිය කාලය පුරාම තලපති විජේ උතුරු නැගෙනහිර දමිළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කොට තිබූ අතර, කච්චතිව් දූපත යළි අත්පත් කරගැනීම, තමිල්නාඩු ධීවරයන්ගේ ප්‍රශ්නය යනාදිය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීමට කටයුතු කොට තිබිණි.

ඒ අනුව, උතුරු නැගෙනහිර දමිළ පක්ෂ මේ වනවිට තීරණය කොට ඇත්තේ තලපති විජේ තමිල්නාඩුවේ මහ ඇමැතිවරයා ලෙස දිවුරුම් දීමත් සමග පළාත් සභා මැතිවරණය ඇතුළු උතුරු නැගෙනහිර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඔහු සමග සාකච්ඡා පැවැත්වීමටය.

පසුගිය සිකුරාදා වනවිට ප්‍රාන්ත ආණ්ඩුව පිහිටුවිම සඳහා අවශ්‍ය බහුතරය සොයාගැනීම සඳහා තලපති විජේගේ පක්ෂය තමිල්නාඩුවේ තෝල් තිරුමාවලන්ගේ නායකත්වයෙන් යුත් වී.සී.කේ. පක්ෂය සමග සාකච්ඡා ආරම්භ කිරීමට කටයුතු කොට තිබිණි.

වී.සී.කේ. පක්ෂ නායක තෝල් තිරුමාවලන්ද උතුරු නැගෙනහිර දමිළ පක්ෂ සමග ඉතා සමීප සබඳතාවක් ඇති අයකු ලෙස ප්‍රකටය.

මේ අතර, පසුගිය සතිය වනවිට හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද, පැෆ්රල් සංවිධානයද විශේෂ ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩුව වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කළ යුතු යැයි කියාය.

SendShareShare
Previous Post

ආණ්ඩුව අධිකරණයට කරන බලපෑම් ගැන කතාකරන්න විපක්ෂය ලිඛිතව ඉල්ලපු විවාදයත් දෙන්න ආණ්ඩුව බෑ කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

මුදල් ලේකම්ගේ වීඩියෝ එක එළියට දාන්න! Sri Lanka Latest News

MORE NEWS

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

Load More
මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා ප්‍රධාන නගරවල පිහිටි බස් නැවතුම්පොළ, ප්‍රවාහන මධ්‍යස්ථාන සහ ප්‍රධාන දුරගමන් බස් නැවතුම් ආශ්‍රිත...

Read more
කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.