• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

‘දණ නවන හද’ වැඩ අල්ලයි…! Sri Lanka Latest News

May 2, 2026
in Heart
Reading Time: 2 mins read
A A
‘දණ නවන හද’ වැඩ අල්ලයි…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු, තිර පිටපත් රචකයකු මෙන්ම ගීත රචකයකු හා ග්‍රන්ථ කතුවරයකු වූ චන්ද්‍රරත්න මාපිටිගම වසර 14ක නිහැඬියාව බිඳිමින් යළිත් ‘දණ නවන හද’ සිනමා කෘතිය නිර්මාණය කරමින් ක්ෂේත්‍රයට අවතීර්ණව සිටී.Sri Lanka Latest News

උදාරි වර්ණකුලසූරිය, සංගීත් ප්‍රභූ, පවිත්‍රා වික්‍රමසිංහ, සුරංග ද සිල්වා, කිංස්ලි ලෝස්, මහේන්ද්‍ර වීරරත්න, කාංචනා කාන්, ගායනා සුදර්ශනී, රුක්ෂානා දිසානායක ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වන මෙහි රූගත කිරීම් මේ දිනවල සිදුවෙමින් පවතී. ‘ඉරට හඬන මල්’, ‘ඉසුරු සොයා’, ‘සකිසඳ එළියස්’, ‘දේවතා එළි’, ‘දළ රළ පෙළ’ ඇතුළු ජනප්‍රිය ටෙලිනාට්‍ය 50කට අධික ප්‍රමාණයක් මෙන්ම, ‘මලට නොඑන බඹරු’, ‘සුරබිදෙන’, ‘සත්කම්පා’ ඇතුළු චිත්‍රපට හතක් ඔහු විසින් අධ්‍යක්ෂණය කරමින් තිරගත කර ඇත.

චිත්‍රපට හා ටෙලිනාට්‍ය රැසකට ගීත රචනයෙන් දායකව ඇති ඔහු, ‘සත්‍ය සුන්දරයි’ ඇතුළු ග්‍රන්ථ කිහිපයකම කතුවරයාද වෙයි. ‘දණ නවන හද’ සිනමා පටයට පාදකව ඇත්තේ පවුල් සංස්ථාව, දරු සෙනෙහස සහ සහෝදර ප්‍රේමය මත දෝලනය වන කතා පුවතකි. කැමරා අධ්‍යක්ෂණයෙන් නිශාන්ත ප්‍රදීප්, සංස්කරණයෙන් අනුෂ ජයවර්ධන, සංගීත අධ්‍යක්‍ෂණයෙන් නිමේෂ් ප්‍රනාන්දු, අංග රචනයෙන් අජිත් දිසානායක, කලා අධ්‍යක්‍ෂණයෙන් මෙරිල් සුසන්ත පෙරේරා, නිෂ්පාදන කළමනාකරණයෙන් නන්දලාල් ජයසිරි එක්ව ඇති ‘දණ නවන හද’ සුරංග ද සිල්වා සමගින් ක්‍රිෂාන්ත ද සිල්වා එක්ව නිෂ්පාදනය කර ඇත.

SendShareShare
Previous Post

පෙළපොත්වලට අසැබි වෙබ් අඩවි දැම්මා! කන්ටේනර් පැන්නුවා! භාණ්ඩාගාරෙන් ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන් කළා! ගල් අඟුරු හොරකම් කළා! තාම කවුරුත් වගකීම භාරඅරන් නෑ! මේක වැඩ බැරි ආණ්ඩුවක්! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබ-එජාප එකමුතුව කඩන ‘කුමන්ත්‍රණ භූතයන්ට’ සජිත් මැයි දින වේදිකාවේදී අවසන් නිවේදනය නිකුත් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.