• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වී මිල ප්‍රශ්න.. පොහොර ප්‍රශ්න.. වතුර ප්‍රශ්න මැද සජිත් හම්බන්තොට ගොවියො හමුවෙයි! ගොවියො පෝලිමේ ඇවිත් සජිත්ට දුක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 4, 2026
in Exclusive
Reading Time: 15 mins read
A A
වී මිල ප්‍රශ්න.. පොහොර ප්‍රශ්න.. වතුර ප්‍රශ්න මැද සජිත් හම්බන්තොට ගොවියො හමුවෙයි! ගොවියො පෝලිමේ ඇවිත් සජිත්ට දුක කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටටත් ජනතාවටත් කළ බොරුවයි රැවටිල්ලයි ඇන්දවිල්ලයි නිසා අද රජය නියෝජනය කරන මැතිඇමතිවරුන්ට ජනතාව හමුවට යා නොහැකි බවත් දැන් මෙරට ජනතාවගේ ජිවන බර වැඩි වී ජීවත් වෙන්න පවා නොහැකි වී ඇති බවත් කෘෂිකර්මාන්තය ධීවර ක්ෂේත්‍රය කඩා වැටි තෙල් ගැස් විදුලිය හා බඩු මිල වැඩි වී දැවැන්ත පීඩනයකට කම්පනයකට ජනතාව හසුව ඇති බවත් වත්මන් රජය මෙරට ජනතාවගේ අවශ්‍යතාවන් වුවමනා සපුර ගන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ගැටලු සොයා බැලිමට ගිය අවස්ථාවේ දී ය.

පොහොර හිඟයක් ඇති බව පෙන්ව දෙන විට එවැනි දෙයක් නැති බව කිව්වත් තවමත් පොහොර හිඟයක් ඇති බවත් සෑම පොහොර වර්ගයක්ම හිග නිසා පොහොර කළුකඩ වෙළෙඳාම ප්‍රචලිත වී ඇති බවත් දැන් රටේ අතමිට සරු වී ඇත්තේ කළුකඩ කාරයන්ගේ බාල ගල් අගුරු ජාවාරම්කරුවන්ගේ සහ රජය වටා සිටින ධනපති ව්‍යාපාරිකයන්ගේ බවත් සාමාන්‍ය ජනතාව අද දුක් විදින බවත් ආණ්ඩුවට මේවාට උත්තර නැති බවත් ආණ්ඩුව දන්නේ වහල්ලුන්ට මුදල් දී මඩ ගැසීමත් සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ ජනප්‍රියත්වයක් අත්කර ගැනීමත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජයට ජලයවත් හරියට කළමනාකරණය කර ගන්න බැරි වෙලා

අද වන විට ජලය කළමනාකරණය කර ගන්න මේ රජයට නොහැකි බවත් වාරි ජලය පානිය ජලය විදුලි බලයට අවශ්‍ය ජලය කළමනාකරණය කර ගන්න රජයට නොහැකි වී ඇති බවත් දිට්වා සමයේ සේම මේ වියළි කාලගුණ සමයේ පවා රජයට මේ ජලය කළමනාකරණය කර ගන්න නොහැකි වි ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

අපි පෙන්වා දෙන වැදගත් දෙයකටවත් මේ රජය ඇහුම්කන් දෙන්නේ නැ

හෝමුස් සමුද්‍ර සන්ධිය වැසුවොත් වෙන හානිය ගැන තමා කියද්දි බාත් එල් මහනාත් සමුද්‍ර සන්ධිය වැසීමෙන් වන හානි රුසියාවෙන් තෙල් ගන්න යැයි කියද්දි පවා රජය මේවා ගණන් නොගන්නා බවත් දැන් පොහොර ගැටලුව පවා දැවැන්ත ගැටලුවක් වී ඇති බවත් මේ රජය ඉන්දියාව වියට්නාමය ඉන්දුනීසියාව රුසියාව එක්කවත් කතා කළේ නැති බවත් මේ රජය දන්නේ මඩ ගහන්න බවත් දැන් රටේම පොහොර හිඟයක් ඇති බවත් දැන් තියෙන පොහොර දෙන්නේ වීවලට කියා කතාවක් යන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විදුලි බිල වැඩි කළේ ගල් අගුරු වංචාව වහගන්න

විදුලි බිල වැඩි කළේ ගල් අගුරු වංචවෙන් වෙන පාඩුව මකාගන්න බවත් අදටත් ගෙන එන්නේ බාල ගල් අගුරු බවත් ඉදිරියේ දී බලාගාර ප්‍රතිසංස්කරණ කරන විට විදුලි කප්පාදු වනවා කියා මහජන උපයෝගිතා කොමිසම කියන බවත් විදුලි කප්පාදු වන විට ආයෝජකයන් රටට එන්නේ නැතිි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණ වේදිකාවේ කියු ආකාරයට කටයුතු කරන්න

අද රටම අන්ධකාරයෙන් වෙලි ගොස් ඇති බවත් මේ රජයට ජල කළමනාකරණයවත් හරියට කර ගන්න නොහැකි බවත් විදුලි සැපයුම පවා දූෂිත බවත් බඩුමිල පවා පාලනය කළ නොහැකි බවත් දැන්වත් විපක්ෂයට සවන් දෙන ලෙස ඉල්ලා සිටින බවත් මැතිවරණ වේදිකාවේ කියු ආකාරයට වරායේ ගොඩබාන මිලට තෙල් දෙන්න කිය ඉල්ලා සිටින බවත් තෙල් මත ඇති බදු අඩු කර හෝ ඉවත් කර ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් ඉන්දියාවේ ඔස්ට්‍රේලියාවේ පවා දැන් තෙල් මත ඇති බදු ඉවත් කර අඩු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අනාථ වූ ජනතාවට සහන පැකේජයක් ලබා දෙන්න

අද මේ රජය නිසා ලක්ෂ 220 අනාථ වී ඇති බවත් ජනතාවට ද්‍රෝහි නොවි තෙල් මිල අඩු කර බාල ගල් අගුරු ගෙන්වීම නතර කර විදුලි බිල පහළ දමා ජනතාවට ආර්ථික පැකේජයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් හඬක් නැති ජනතාවට සවියක් වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

2003දී විරුද්ධ වුණා! 2015දී විරුද්ධ වුණා! 2019දී විරුද්ධ වුණා! 2022දී විරුද්ධ වුණා! ජවිපෙ මේ පාරවත් පවු සමාකර ගනීද? Sri Lanka Latest News

Next Post

ඔස්ටේ්‍රලියාවේ ඉඳන් කි.මී. 13,000ක් ගෙවා වනචාරී කොල්ලෙක් හොයාගෙන ඇමසන් කැලෑන්‍ මැදට ගිය පොඩි කෙල්ලෙක්! අඳුනගෙන තියෙන්නේ ඉන්ස්ටග්‍රෑම්වලින්! ආදරෙ ආදරේ පුදුම ආදරේ….! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper