• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ශමීරගේ ‘වයිෆ්’ දින 50 සමරයි! Sri Lanka Latest News

April 5, 2026
in Heart
Reading Time: 1 min read
A A
ශමීරගේ ‘වයිෆ්’ දින 50 සමරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රේක්ෂක, විචාරක ප්‍රතිචාර මැද මාධව සහ නිර්මලාගේ ආදර කතාව රැගෙන අතිසාර්ථකව තිරගතවන ‘වයිෆ්’ සිනමා පටයේ ජයග්‍රාහී 50 වැනි දින සැමරුම චිත්‍රපටයේ සියලු රංගන ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් අප්‍රේල් 05 වැනි දින සවස 5.15ට පී.වී.ආර්. සිනමා ශාලා සංකීර්ණයේදී උත්සවශ්‍රීයෙන් සැමරීමට කටයුතු සූදානම් කර ඇත.Sri Lanka Latest News

විවාහ ජීවිතයේ අභ්‍යන්තර ගැටුම, සමස්ත පිරිමින්ගේ හෘද සාක්ෂිය අමතන කතාවක් ලෙස ‘වයිෆ්’ ප්‍රේක්ෂකයා හමුවට ගෙන එනු ලබන්නේ ශමීර නාඔටුන්නගේ නිර්මාණාත්මක අධ්‍යක්‍ෂණයක් ලෙසිනි. මෙය ඔහුගේ තෙවැනි සිනමා නිර්මාණයයි. වරුණ අරඹගේ විසින් ‘වයිෆ්’ නිෂ්පාදන දායකත්වය දරා ඇත. හේමාල් රණසිංහ සමගින් උදාරි වර්ණකුලසූරිය ප්‍රධාන චරිත නිරූපණයෙහි යෙදෙන මෙහි කැමරා අධ්‍යක්ෂණයෙන් චින්තක සෝමකීර්ති, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් තිස්ස සුරේන්ද්‍ර, සංගීත අධ්‍යක්ෂණයෙන් මෙන්ම ගීත ගායනයෙන් චිත්‍රාල් සෝමපාල එක්වී ඇති ‘වයිෆ්’ චිත්‍රපටය මේ වනවිටත් දිවයින පුරා සිනමා ශාලාවන් රැසකදී අතිසාර්ථක ලෙසින් තිරගත වෙයි.

සෙල්ලක්කාර පිරිමින්ගේ ග්‍රහණයට නතුවී, සිය හදවත් ඉකිබිඳිනා රාවයන් ලොවට රහසින් සුසුමක දියකර පාකර හරිනා බොහෝ යුවතියන්ගේ පොදු ජීවිත කතාව ‘වයිෆ්’ තුළින් සමාජය වෙත ගෙන එනු ලබයි.

SendShareShare
Previous Post

ගහනවා ඒත් ක්‍රිකට් නෙමේ! කඩනවා ඒත් විකට් නෙමේ! හොයනවා ඒත් ලකුණු නෙමේ! ක්‍රිකට් ඉවරයි…! නිළියොත් ඉවරයි…! Sri Lanka Latest News

Next Post

වසර 39කට පස්සෙත් නොමියුණු ඒ ආදරය වෙනුවෙන් රමණීව බලන්න කමල් යයි…! මතකයන් මිය යන්නේ නෑ…! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Uncategorized

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027...

Read more
සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.