• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වහාම UNICEF එක්ක කතා කරන්න! UN එක්ක කතා කරන්න! IMF එක්ක කතා කරන්න! තත්ත්වය භයානකයි! VIDEO I Sri Lanka Latest News

April 1, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිනෙන් දින අප රටේ ජනතාවගේ අනාරක්ෂිතභාවය වර්ධනය වන බවත් තෙල් මිල සහ විදුලි බිල ද නැවත වරක් ඉහළ දැමීමේ සූදානමක් ඇති බවත් මේ නිසා ලක්ෂ 220ක් ජනතාව අසීමිත පීඩනයකට කම්පනයකට අසහනයකට ලක් වෙමින් පවතින බවත් ජන සමාජයේ අවදානමට ලක් වූ දරුවන් ළදරුවන් හා මව්වරුන් වෙනුවෙන් විශේෂිත වැඩසටහනක් රජය ක්‍රියාත්මක කළ යුතු බවත් යුනිසෙෆ් සංවිධානය සමඟ කඩිනම් සාකච්ඡාවක් පවත්වා විශේෂිත වූ සුබසාධන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින බවත් රජය ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල වහලුන් බව පත් නොවී වහාම ජනජීවිතය සුරක්ෂිත කිරීමට පියවර ගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

දැන්වත් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කරන්න

රජය කොපමණ කිව්වත් බරපතල පොහොර හිගයක් ඇති වෙමින් යන නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සමඟ සාකච්ඡා කර කෘෂිකර්මාන්තයේ නියැලී සිටින වී ගොවිතැන බඩඉරිගු තේ ඇතුළු සැම භේග වගාවකටම අවශ්‍ය යෙදවුම් ලබා දීමේ වැඩපිළිවෙළක් සඳහා යොමු වන ලෙසත් අද වන විට බීජවල හිඟතාවක් ඇති බවත් යූරියා වල බරපතල හිඟයක් ඇති බවත් කන්නය අවසන් කරන ගොවියටන් අවශ්‍ය ඉන්ධන නොලැබෙන බවත් තවත් නොබෝ දිනකින් යල කන්නය ආරම්භ වුවත් ඒ සඳහා අවශ්‍ය ඉන්ධන නොලැබෙන බවත් භෝගවලට සහතික මිලක් නොමැති වීම නිසා ගොවියා කුණු කොල්ලයට අස්වැන්න අලෙවි කිරීම නිසා සමස්ත කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය බරපතල කඩා වැටීමට ලක්ව ඇති නිසා දැන්වත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කර කෘෂිකර්මාන්තය ගොඩනැගීමට අවශ්‍ය ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

අවුරුද්දට වැසෙන කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පදනම සකස් කරන්න

එසේම ධීවරයන්, කර්මාන්ත ක්ෂේත්‍රය සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ආර්ථියකට දායකත්වය ලබා දෙන සියලු කොටස් කඩාවැටි ඇති මොහොතක නිදිමරගාතේ නොසිට අසහනයට පත් රටේ ආර්ථිකයට සවියක් වන ජනතාව වෙනුවෙන් සමස්ත සුබසාධන ජාතික සැලසුමක් ක්‍රියාත්මක කරන ලෙසත් තවත් දින කිහිපයකින් අලුත් අවුරුද්දට කර්මාන්තශාලා වැසෙන නිසා අලුත් අවුරුද්දෙන් පසුව මේ කර්මාන්තශාලා නැවත ආරම්භ කිරීමට අවශ්‍ය පදනම සකස් කිරීම රජයේ වගකීම බවත් පරාටේ නිතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවිය යුතු බවත් ආබාධිත ප්‍රජාව වැඩිහිටි ප්‍රජාව අවදානමට ලක්වූ කොටස් ආදී සෑම පුරවැසියකුම ආරක්ෂා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් රටේ ආර්ථික ශක්තිය පවත්වාගෙන යාමට වර්ධනය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අර්බුධයෙන් ජනතාව රැකගැනීමේ වගකීම සහ වගවිම රජය සතුයි

මේ රටේ ජනතාවගේ මානව අයිතිය සුරක්ෂා කිරීම රජයේ වගකීම බවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව ජනතාවගේ ආර්ථික සමාජීය සුබසාධන අධ්‍යාපන සෞඛ්‍ය සුබසාධන ධීවර ආදී සෑම අයිතියක්ම ආරක්ෂා කිරීමට රජය පියවර ගත යුතු බවත් මේ අර්බුධයෙන් ජනතාව රැකගැනීමේ වගකීම සහ වගවීම ඇත්තේ රජය සතුව බවත් විපක්ෂයක් ලෙස කළ හැකි උපරිම වැඩපිළිවෙළ විපක්ෂයක් ලෙස ඉටු කිරීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

හොඳම මොළකාරයෝ දෙන්නා කොළඹින් සහ කිළිනොච්චියෙන්! I Sri Lanka Latest News

Next Post

නලින්දට වෛද්‍යවරුන්ගෙන් නොසිතූ ප්‍රතිචාරයක්! එතුමා හිටියේ දේශපාලනයේ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන දන්නෙ නෑ! අප්‍රේල් පළමුවැනිදා කියන කතා කිව්වේ..! මෙන්න කරපු අභියෝගය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News
Exclusive

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News
Exclusive

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News
Exclusive

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.