• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බලෙන් තියාගන්න පුරුද්දක් මට නැහැ…! කා යටතේවත් නටන්න මම ලෑස්ති නැහැ…! කිත්මිණි කාවින්ද්‍යා

March 29, 2026
in Heart
Reading Time: 3 mins read
A A
බලෙන් තියාගන්න පුරුද්දක් මට නැහැ…! කා යටතේවත් නටන්න මම ලෑස්ති නැහැ…!  කිත්මිණි කාවින්ද්‍යා
Share on WhatsAppShare on Facebook

මම මගේම ගේමක් ගහන කෙල්ලෙක්…!

මාදම්පෙන් කොළඹට පියමං කළ ඇය, අද වන විට පුංචි තිරය මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයත් තමන්ගේ අනන්‍යතාවයෙන් හැඩකරන හැඩකාරියකි. හුදෙක් රූපයකට පමණක් සීමා නොවී, තමන්ගේම ව්‍යාපාරයක් හසුරුවමින් ස්වාධීනව නැගී සිටීමට වෙහෙසෙන ඇය කිත්මිණි කාවින්ද්‍යායි. ‘රාග’ හි ශෙරීනා ලෙසත්, ‘කාමරේ’ හරහා ඔබේ ආලින්දයටත් එන ඇයගේ සැබෑ ජීවිතයේ නොකියූ කතාව මෙලෙස දිගහැරේ…Sri Lanka Latest News

කවුද මේ කිත්මිණි?
මම කිත්මිණි කාවින්ද්‍යා. ගම මාදම්පේ. මගේ පාසල මාදම්පේ සුගතානන්ද ජාතික පාසල. වැඩිදුර අධ්‍යාපනය සඳහා හලාවත ආනන්ද ජාතික පාසලට ඇතුළත් වුණා. මම දැන් ඉන්නේ කොළඹ. මගේ වැඩකටයුතුවලට පහසු නිසා.
මේ දිනවල වැඩකටයුතු අඩුද කිත්මිණි?
ඔව්. මේ දවස්වල කලා කටයුතු පැත්තෙන් මම ලොකුවට වැඩ නැහැ. නිරූපණ කටයුතු සහ මගේ ව්‍යාපාර කටයුතු සමග තමයි කාලය ගතකරන්නේ.
ඒ කියන්නේ දැන් ව්‍යාපාරිකාවක්?
ඔව්. පොඩියට මගෙම කියලා ව්‍යාපාරයක් කරගෙන යනවා. මම කැමැති නැහැ කවුරුවත් යටතේ වැඩ කරන්න. එහෙම වුණාම මගෙ ඔළුවට වුණත් බරක්. මගෙම කියලා දෙයක් කරගෙන යනකොට මගේ කලා කටයුතුවලට වුණත් පහසුයි. නැත්නම් ඉතින් නිවාඩු ගන්න ගියාම ප්‍රශ්න. නිදහසේ මගේ වැඩ කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තමයි මම කැමැති.
තාත්තගෙන් ලැබුණු උපන්දින තෑග්ග ලොකු වටිනාකමක් දැනුණා නේද?
මම පාසලේදී වුණත් එක තැනකට වෙලා ඉන්න කැමැති නැහැ. නටන්න, ගයන්න, රඟපාන්න මම මේ හැම පැත්තක් ගැනම හැදෑරුවා. ඉතින් මම ගෙදරට කිව්වා මට මොඩ්ලින් පන්තියකට යන්න ඕනේ කියලා. කොහොම හරි මගේ ගමන යන්න තාත්තා උපන්දිනේ දවසේ අවසර දුන්නා. 2022 තමයි මම නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. රුක්මල් සේනානායකගේ මොඩ්ල් ඇකඩමියට. පස්සේ මම චන්දිමාල් ජයසිංහගේ රාජකීය අවුරුදු කුමරිය තරගයේ අවසන් 12 දෙනා අතරට තේරුණා. ඔය විදියට තමයි මගේ ගමන ආරම්භ වුණේ.
‘රාග’ ටෙලිනාට්‍යයේ අපි දැකපු ශෙරීනා අවංකද?
මම ටෙලිනාට්‍යයක රඟපාන්න මුලින්ම සම්බන්ධ වෙන්නේ ‘රාග’ ටෙලිනාට්‍යයේ ශෙරීනා චරිතය හරහා ආදරය කරන කොල්ලව පිට යන්න නොදී බලෙන් හරි ඒ ආදරය රැකගන්න තමයි ශෙරීනා උත්සාහ කරන්නේ.

කිත්මිණි ඒ වගේ නැහැ නේද?
යාළුවොනම් කියනවා මගේ සැබෑ ජීවිතයේ වගේම චරිතයක් තමයි ශෙරීනා කියලා. විහිළුත් කරනවා. කවුද කැමැති තමන් අවංකව ආදරය කරන කෙනා වෙන කෙල්ලෙක්ට ළං වෙනවට. අවංකව දැනුණු ආදරයකදී ඉතින් මම වුණත් එහෙම වෙන්න පුළුවන්. බලෙන් කිසිම දෙයක් තියාගන්න පුරුද්දක් මට නැහැ. මම දැන් පාඩුවේ ඉන්නවා.
නිරූපිකාවන් ගැන සමාජය බලන විදිය වැරැදියි නේද?
මට එහෙම අවුලක් නෑ. එහෙම කතා කරන්නේ එක එක්කෙනා නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකරන විදියට අනුව. කිහිප දෙනෙක් කරන වැඩ නිසා අවසානයේ මේ ක්ෂේත්‍රය දිහා බලන විදිය වැරැදියි. හැමෝම එක වගේ නැහැ.
මේ දිනවල කිත්මිණි ‘කාමරේ’ දාන වැඩකිඩ කොහොමද?
ශාන් ජයරත්නගේ නිර්මාණයක් තමයි ‘කාමරේ’. ඒ නිර්මාණයේ තියෙන්නේ වර්තමාන සමාජයේ සිදුවෙන සත්‍ය සිදුවීම්. තමන්ගේ අයියට නංගිව ලෝකයක් වගේ. ඒ වගේ බැඳීමක් එක්ක යන කතාවක්. ‘රූපහල’ ඇප් එක හරහා තමයි ‘කාමරේ’ මගේ වැඩකටයුතු බලාගන්න ලැබෙන්නේ.
ඔබ මේ තෝරාගත් වෘත්තිය ගැන සතුටුද?
අනිවාර්යයෙන්ම හොඳ වෘත්තියක්. හැබැයි ඉතින් වෘත්තියක් විදියට කරන්න නම් කැපකිරීක් කරලා ප්‍රතිඵල ගන්න කාලයක් යනවා ස්ථාවර වෙන්න. ඒ නිසා තමන්ගෙම කියලා දෙයක් මම වගේ කරගෙන යනවා නම් ගොඩක් වටිනවා.
අඩනිරුවතට කැමැතිද?
මට එහෙම කරන්න පුළුවන්කමක් නැහැ. මගේ පවුලේ අයගෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට ලොකු කැමරාවක් ඉදිරියේ කරන්න පුළුවන්කමක් නැහැ. තෝරා බේරාගෙන තමයි මම වැඩ කරන්නේ. අවුල්සහගත නිර්මාණවලට මට කතා කරලා නැහැ.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මාව ඇතුළට දාලා කරේ තියාගෙන ගියා…! ඒක නම් මාරයි…! එයා මං ගැන ගොඩක් සතුටු වෙනවා…! මදාරා සෙව්වන්දි I Sri Lanka Latest News

Next Post

හීන පස්සේ පන්නන රෙදිමෝලවත්තේ සයාගි..! පොඩි කාලේ ඉඳන්ම හීනය වුණේ ගායකයෙක් වෙන්න…! මගේම සින්දු කිහිපයක්ම ඉස්සරහට එනවා…! ඉඳුවර සයාගි I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.