• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය සංචාරයේදී සභාපති මරික්කාර්ට ඉහළම පිළිගැනීමක්! අද ඉන්දීය විදේශ ලේකම් හමුවුණා! ලෝක් සභාවේ කතානායකතුමා හමුවුණා! ඉන්දීය පාර්ලිමේන්තුවේ නිවාස හා නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ කාරක සභාව හමුවුණා!  PHOTOS I Sri Lanka Latest News

March 23, 2026
in Exclusive
Reading Time: 33 mins read
A A
ඉන්දීය සංචාරයේදී සභාපති මරික්කාර්ට ඉහළම පිළිගැනීමක්! අද ඉන්දීය විදේශ ලේකම් හමුවුණා! ලෝක් සභාවේ කතානායකතුමා හමුවුණා! ඉන්දීය පාර්ලිමේන්තුවේ නිවාස හා නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ කාරක සභාව හමුවුණා!  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාවේ මන්ත්‍රීවරුන්ගේ ඉන්දීය සංචාරය පිළිබදව එහි සභාපති එස්.එම්.මරික්කාර් මහතා විශේෂ සටහනක් තබා තිබේ.Sri Lanka Latest News

එය පහත දැක්වේ.

ඉන්දීය රජයේ විශේෂ ආරාධනයකට අනුව, මාගේ සභාපතිත්වයෙන් යුත් යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ අංශික අධීක්ෂණ කාරක සභාව මේ දිනවල ඉන්දියාවේ නිල අධ්‍යයන චාරිකාවක නිරත වේ. දෙරටේ යටිතල පහසුකම් සංවර්ධනය සහ පාර්ලිමේන්තු සබඳතා ශක්තිමත් කරගැනීම අරමුණු කරගත් මෙම සංචාරයේ පළමු දිනය ඉතා සාර්ථක සාකච්ඡා කිහිපයකින් සමන්විත විය.

අද පෙරවරුවේ ඉන්දීය විදේශ ලේකම්වරයා මුණගැසී දෙරටේ සංවර්ධන කටයුතු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරත විය. ඉන් අනතුරුව ඉන්දීය පාර්ලිමේන්තුවේ ලෝක සභාවේ කතානායකතුමා මුණගැසීමට අවස්ථාව ලැබුණු අතර එහිදී දෙරටේ පාර්ලිමේන්තු සබඳතා පිළිබඳව අදහස් හුවමාරු කර ගැනුණි.

මෙම සංචාරය අතරතුර ඉන්දීය පාර්ලිමේන්තුවේ නිවාස හා නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ කාරක සභාව මෙන්ම ප්‍රවාහන කටයුතු පිළිබඳ කාරක සභාව ද හමු වූ අතර, එහිදී ඉන්දියාවේ වර්තමාන යටිතල පහසුකම් සංවර්ධනය සහ උපායමාර්ගික සැලසුම් පිළිබඳව දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමට අපට හැකි විය. එමෙන්ම ඉන්දීය පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් සහ පාර්ලිමේන්තු කටයුතු සිදු කෙරෙන ආකාරය පිළිබඳව පැවැති විශේෂ සාකච්ඡාවකට ද අප කණ්ඩායම එක් විය.

SendShareShare
Previous Post

බස් ගාස්තුව 12.19%කින් නගී! අවම බස් ගාස්තුව 30ක් වුණා! බස් සංගමුත් සතුටින්! I Sri Lanka Latest News

Next Post

පොලිසිය කනගාටුව ප්‍රකාශ කරයි! වන්දි ගෙවන්නත් එකඟ වෙයි! ඊශ්‍රායල කොඩියට හානි කළා කියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 9ක් හිරේ තියාගෙන සිටි තරුණයාව සියලු නඩු කටයුතුවලින් නිදහස් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper