• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

කුමාරිකා සහ බේබි ශෙරමි නේපාලයට

August 22, 2020
in Business
Reading Time: 1 min read
A A
කුමාරිකා සහ බේබි ශෙරමි නේපාලයට
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය හදවත් දිනූ ළමා නිෂ්පාදන සහ හිසකෙස් සත්කාර සන්නාම වන බේබි ශෙරමි සහ කුමාරිකා සන්නාම නේපාල වෙළඳපොළට හඳුන්වා දීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඞ්ස් සමාගම පසුගියදා කටයුතු කළේය. නේපාලයේ එවරස්ට් හෝටලයේදී පැවති එම අවස්ථාව සඳහා නේපාලයේ හිටපු අගමැති ජාලා නාත් ඛනල්, හේමාස් මැනුෆැක්චරින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රෝයි ජෝසප්, නේපාලයේ හේමාස් බ්‍රෑන්ඞ්ස් විධායක බෙදාහැරුම්කරු හජුර්ලායි නමස්තේ ටේ්‍රඞ් ලින්ක් සමාගමේ සභාපති ටාරා බහධුර් කුන්වාර් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ.

“නේපාලය දක්වා අපගේ නාමය ව්‍යාප්ත කිරීමට හැකි වීම පිළිබඳවත්, අපගේ සන්නාම නේපාල ජනතාව වෙත බෙදා හැරීම සඳහා නිවැරදිම හවුල්කරු සමඟ අත්වැල් බැඳ ගැනීමට හැකි වීම පිළිබඳවත් අප බෙහෙවින් සතුටු වනවා. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දියාව, මාලදිවයින සහ තවත් රටවල් රැසක පාරිභෝගිකයන් අත්විඳින අපගේ නිෂ්පාදනවල යහගුණය නේපාල ජනතාවට අත්විඳීමට අවස්ථාව මෙමඟින් උදා වනවා. ශ්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාවගේ නොමඳ විශ්වාසය දිනාගත් සන්නාම ආසියානු කලාපය තුළ ව්‍යාප්ත කිරීමේ සහ වෙනත් විශාල වෙළෙඳපොළ තුළ ඇති අවස්ථා පුළුල් කිරීමේ අපගේ ක්‍රමෝපායික සැලසුමේ තවත් ඉදිරි පියවරක් ලෙස මෙම ව්‍යාප්ත කිරීම සිදු කිරීමට අප කටයුතු කළා. ඉහළ ඉල්ලුමක් ඇති සන්නාම මඟින් නව වෙළෙඳපොළ වෙත පිවිසීමට අමතරව, හේමාස් මැනුෆැක්චරින් සමාගම ඉන්දියාවේ බටහිර බෙංගාලය වෙත කුමාරිකා හෙයාර් ඔයිල් නිෂ්පාදන මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත කිරීමටද කටයුතු, කර තිබේ” යනුවෙන් හේමාස් මැනුෆැක්චරින් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ රෝයි ජෝසප් මහතා සඳහන් කළේය.

SendShareShare
Previous Post

ශ්‍රවණාබාධයෙන් පීඩා විඳින ඔබට VISION CARE මගින් ආදරණීය අත්වැලක්

Next Post

දැවමය මතුපිටක කල්පැවැත්ම වැඩිකරන ‘සේයලැක් සත්කාරය’

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.