• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමෙරිකාවයි ඊශ්‍රායලයයි ඉරානයට මුලින්ම ගැහුවේ ගිය අවුරුද්දේ ජුනි මාසයේ! මාස 9ක් ගිහිල්ලත් අර්බූදයට මුහුණ දෙන්න මාලිමා ආණ්ඩුව සැලසුමක් හදලා නෑ! කෝ Scenario Plans? කෝ Strategic Plans? VIDEO I Sri Lanka Latest News

March 17, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද වැනි දිනක අප රට මහා භයංකාර අභියෝග රැසකට මුහුණ දෙන මොහොතක ජනාධිපතිවරයා හෝ අගමැතිවරිය පාර්ලිමේන්තුවට රටේ ජනතාවට ඇතිව තිබෙන අර්බුධයට මුහුණ දෙන ආකාරය ගැන ප්‍රකාශයක් කළ යුතු වුවත් එවැනි දෙයක් ඉටු නොකර මේ අර්බුධවලට සුදානම් වෙන ආකාරය ගැන උපදෙස් දෙන බවත් අමෙරිකාව සහ ඊශ්‍රාලය එකට එකතු වී ඉරානයට ප්‍රහාර දියත් කළේ 2025 ජුනි මාසයේ බවත් ඒ ප්‍රහාරත් සමඟ සූදානම් වී ක්‍රමෝපායික සැලසුම් සකස් කළ යුතු වුවත් මේ රජයට කිසිදු Scenario planning එකක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News

වත්මන් රජයට Scenario planning නොමැති බවට දිට්වා සුළි කුණාටුවට මුහුණ දුන් ආකාරයෙන් පෙන්නුම් කරන බවත් මේ තරම් බරපතල තත්ත්වයකට රට මුහුණ දෙන මොහොතේ පාර්ලිමේන්තුව රැස් නොකරන්න රජය තීරණය කළ බවත් මීට පෙර පාර්ලිමේන්තු සැසිවාරයක හෝර්මුස් සමුද්‍ර සන්ධිය වැසී යාම නිසා රටට අභියෝග එල්ල වන නිසා සැලසුම් සකස් කර විකල්ප ක්‍රමවේදවලට යොමු වන ලෙස පැවසුවත් විදේශ කටයුතු අමාත්‍යවරයා ඒ අවස්ථාවේ පැවසූ ආකාරයට මේ සමුද්‍ර සන්ධිය වැසී යාම අප රටට බාධාවක් නොවන බවත් අප රටේ තෙල් සැපයුමට බාධාවක් නොවන බවට පැවසූ බවත් එදා කියූ ඒ කතාව අදත් කියනවාද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ රජයේ පුදුම උද්දච්චකමක් තියෙන්නේ

එදාම ඇමෙරිකාව රුසියාවට දමා ඇති තෙල් සම්බන්ධ සම්බාධක දින 30කට ඉවත් කරන නිසා රුසියාව සමග සාකච්ඡා කර අප රටට තෙල් ලබා ගන්න අවශ්‍ය ගිවිසුම්වලට යොමු වෙන්න කිව්වත් ඒ දවස්වල ඒ කතා අහන් නැතිව සතියක් ගිය පසු රුසියානු තානාපතිවරයා හමුවී ඇති බවත් විපක්ෂය කියන හොද යෝජනා පිළි නොගැනීමටත් ඇත්ත කතා කරන විට ඒවාට ඇහුම්කන් නොදීමත් මේ රජයේ උද්දදච්චකම බවත් උද්දච්ච රාජ්‍ය පාලනයකට නම් ආයුෂ නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බාල ගල් අගුරු ඇනවුම් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ නෙතන්යාහුනම් නෙවෙයි

අද දිනත් අප රටේ බලශක්ති හා විදුලි සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන විට සෙසු රටවලටත් මේ බලපෑම එල්ල වන බව පැවසූ බවත් නොරොච්චෝල බලාගාරයට ගල් අගුරු ඇනවුම් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් නොවන බවත් වත්මන් රජය බාල ගල් අගුරු ගෙන්වීම නිසා 13 වැනිදා මෙගවොට් 130ක්, 14 වැනිදා 135ක්, 15 වැනිදා 132ක් සහ 16 වැනිදා මෙගවොට් 148ක් අඩුවෙන් විදුලිය නිෂ්පාදනය වන බවත් මේ ප්‍රමාණය අඩුවීම නිසා ඩීසල් බලාගාරවලින් විදුලිය මිලදී ගන්න සිදුවන බවත් මෙසේ ඩීසල් බලාගාරවලට ඉන්ධන ලබා දෙන විට ජනතාවට අවශ්‍ය ඉන්ධන හිගවී ජනතාව තවත් අසරණ වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

විදුලි කප්පාදුව වෙන්නේ මැදපෙරදිග යුද්ධය නිසා නොවේ

මහජන උපයෝගීතා කොමිසම් සභා වාර්තාව අනුව අප්‍රේල් ජුනි ජූලි යන මාස 3 උච්චතම අවස්ථාවේ විදුලි කප්පාදුවක් සිදුවන බවට සඳහන් බවත් මේ කාලයේ නොරොච්චෝල බලාගාරයේ 1 සහ 2 ඒකක දින 25කට නඩත්තුවකට වහන බවත් කෙරවලපිටිය හා කැලණිතිස්ස 2 බලාගාරය ද වහන බවත් මේ විදුලි කප්පාදුව සිදු වන්නේ මැදපෙරදිග යුද්ධය නිසා නොව බාල ගල් අගුරු නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රජයට හරියට QR කේතයවත් දෙන්න බැරි වෙලා

උතුරේ යුද්ධය සහ දකුණේ භීෂණය තිබියදී පවා ගල්ෆ් යුද්ධය තිබියදී පවා අප රට එදා එය නිසි පරිදි කළමනාකරණ කළ බවත් එදා තෙල්වල හිගයක් නොතිබූ බවත් සුභසාධනය පවා අඩුවක් නොමැති බවත් ඇගලුම් කම්හල් 200 ව්‍යාපෘතිය පවා ආරම්භ වූ බවත් එදා ඒ තිබූ කළමනාකරණය අද නොමැති බවත් අද වන විට QR කේතයවත් හරියට නිකුත් කර ගන්න රජයට නොහැකි වි ඇති බවත් විකුණූ වාහනවලට අදාළව QR කේතය ලබා ගත නොහැකි බවත් මේ ගැන ප්‍රශ්න කරන්න පාර්ලිමේන්තුවෙන් අවසර නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව වෙනුවෙන් අපි සෑම විටම පෙනී සිටිනවා

මේ දෙන ඉන්දන කෝටාව පවා ප්‍රමාණවත් නොවන බවත් අපේ රටේ ගොවියාට ධීවරයාට වෘත්තීයවේදීන්ට කර්මාන්තකරුවන්ට අත්‍යාවශ්‍ය සේවාවල සිටින අයට මේ නිසා ගැටලු රැසක් ඇතිව තිබෙන බවත් සැබවින්ම කළ යුත්තේ ජනාධිපතිවරණ සමයේ කියූ ආකාරයට වරායේ ගොඩබාන ගානට තෙල් ලබා දී තෙල්වල ඇති බදු ඉවත් කළ යුතු බවත් ජනතාව වරම දුන්නේ මේවා කරන්න බවත් දැන්වත් මේ වරම උල්ලංඝනය නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ජනතාව සමග ඇති කර ගත් සමාජ ගිවිසුම ක්‍රියාත්මක කරන ලෙසත් රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න ඇති අවස්ථාව නැති නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ජනතාවගේ පැත්තෙන් ගන්නා විසදුම්වලට සහයෝගය දෙන නමුත් බාල ගල් අගුරු නිසා සිදුවන හානියට විරුද්ධව පාර බහින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

හැම භාණ්ඩයකම මිල නගී! පොලිතින් බෑග් – හාල්මැස්සෝ හිඟයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

මරික්කාර් පේන කියන්න පටන් අරන්ද? ඊයෙ කිව්වා..! අද හරි ගියා..! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.