• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

REDMI 9 සහ REDMI NOTE 9 දැන් ශ්‍රී ලංකාවේ

August 22, 2020
in Business
Reading Time: 2 mins read
A A
REDMI 9 සහ REDMI NOTE 9  දැන්  ශ්‍රී ලංකාවේ
Share on WhatsAppShare on Facebook

නවීන තාක්‍ෂණ ලොවේ ප්‍රමුඛයා Xiaomi, පසුගියදා අප රට තුළ නවතම smartphones 2 ක් හඳුන්වාදෙන ලදී. ඒවා නම් Redmi 9 සහ Redmi Note 9.

උසස්ම තත්ත්වයේ ක්‍රියාකාරීත්වයකින් යුත් සුවිශේෂී අංග රැසක් සමගින් එන මෙම Xiaomi පවුලේ නවතම සාමාජිකයින් දෙදෙනාගෙන්ද Xiaomi ආයතනය බලාපොරොත්තුවන්නේ සෑම කෙනෙකුටම අසමසම smartphone අත්දැකීමක් දායාදකර දීමයි.

Redmi 9: reinventing the entry-level smartphone experience
All-purpose quad-camera set up 64mp quad camera setup, 6.53’’ FHD+ Dot Drop display, MediaTek Helio G80 SoC processor, 5020mAh large capacity battery, 18W fast charging technology, Dual SIM
Redmi Note 9 – More Power for Everyone
Corning® Gorilla® Glass 5 with a 6.53’’ DotDisplay, 48mp quad camera setup, MediaTek Helio G85 processor, 5020mAh large capacity battery, 18W fast charging technology

විද්‍යා සාගර් සාමාන්‍ය අධිකාරී – Xiaomi ශ්‍රී ලංකා පවසා සිටියේ Xiaomiහී අපේ බලාපොරොත්තුව හැමෝටම උසස්ම තත්ත්වයේ smartphone අත්දැකීමක් ලබාදීමයි. අපි අලුතින්ම හඳුන්වාදුන් smartphones දෙකෙන් 5,020mAh ප්‍රබල බැටරියක් විවිධාකාරව භාවිත කළ හැකි කැමරා සංයුතියක් ඇතුළුව තවත් සුවිශේෂී අංග රැසක් ඉතාම සාධාරණ මිලකට ඔබට ලබාදෙයි. අපි මෙලෙසින් smartphones 2 ක් ශ්‍රී ලංකාවේ Mi ලෝලීන්ට හඳුන්වාදෙන්නේ ඉමහත් සතුටකිනි. ඉදිරියටත් හොඳම නිෂ්පාදන හඳුන්වාදීමට අපි බලාපොරොත්තු වෙනවා.

SendShareShare
Previous Post

කුජ වයස 28ට වැඩි අයව අත්හරිනවද

Next Post

මෛත්‍රි කොමිසමට හයිය පෙන්වයි: ප්‍රකාශ දෙන්න එන්න බෑ කියයි: ගෙදරට එන්න කියයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.